එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පෙරේදත් කේක් හැදුව...

    හොදටම සිදිල දැන් හොටු පෙරාගෙන අඩයි :rofl::rofl:
    :oo:api cake haduwoth ithin pandara thama kanna wenne

    echchara ridune na kukulo api kaden aran kawane :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo:api cake haduwoth ithin pandara thama kanna wenne

    echchara ridune na kukulo api kaden aran kawane :rofl:

    බිත්තර කුඩු දාලා හදන කේක් පාන් රහයි මැට්ස්... ඒ වගේද ගෙදර හදන සස කේක්... පැය දෙකෙන් වැඩෙ ගොඩ...:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බිත්තර කුඩු දාලා හදන කේක් පාන් රහයි මැට්ස්... ඒ වගේද ගෙදර හදන සස කේක්... පැය දෙකෙන් වැඩෙ ගොඩ...:cool:
    ඔය ගොඩ්සිලාට ඕවා කිව්වට වැඩක් නෑ,
    ඇත්ටටම ගෙදර හදන කේක් පට්ට රසයි බං :yes:
     
    Status
    Not open for further replies.