බිත්තර කුඩු දාලා හදන කේක් පාන් රහයි මැට්ස්... ඒ වගේද ගෙදර හදන සස කේක්... පැය දෙකෙන් වැඩෙ ගොඩ...![]()
ethakota ewata biththara dnnema naddakate rahata kanna WASANA cakema ganna

බිත්තර කුඩු දාලා හදන කේක් පාන් රහයි මැට්ස්... ඒ වගේද ගෙදර හදන සස කේක්... පැය දෙකෙන් වැඩෙ ගොඩ...![]()
ethakota ewata biththara dnnema nadda
ඔය ගොඩ්සිලාට ඕවා කිව්වට වැඩක් නෑ,
ඇත්ටටම ගෙදර හදන කේක් පට්ට රසයි බං![]()



ethakota ewata biththara dnnema nadda
kate rahata kanna WASANA cakema ganna![]()



ඕවට මොන මලජරාව දානද දන්නෙ නෑ බන්... මම ඔය උඩින් කියල ඇති එකක්... අනික ඕවට කල්තියා ගන්න දාන මල ජරාවයි සුවද එන්න දාන මලජරාවයි....![]()



cake kama epa karanawane uba
ape amma owwa hadanne na ban gedara![]()
KELATH INUWA BAN KATATAරෙස්පි එක් දෙන්නම් බීටරයක් අරන් හදහන්... හරිම සිම්පල් කේස් එකක්...
කේක් කිලො 1
සීනි 250
ඇස්ට්රා 250
බිත්තර 4
පාන් පිටි 250
බේකින් පවුඩර් තේ හැන්දි 2
වැනිලා තේ හැන්දයි
කිරි තේ හැදි තුනක් වතුර කෝප්ප කාලකට කලවම් කරල
මුලින්ම පාන් පිටි එකට බේකින් පවුඩර් දාල කේක් එක පෙනේරයකින් හලා ගන්න. ( තුන්පාරක් විතර )
ඊට පස්සෙ බිත්තර කහ මද වෙන් කරල සුදු මද බීටරෙන් බීට් කරල පැත්තකින් තියන්න
ලේසි වෙන්න ඔනෙ නම් සීනි කුඩු කර ගන්න. ඊට පස්සෙ සීනියි ඇස්ට්රයි දාල සීනි දියවෙනකන් ගහපන්. පැය කාලක් විතර. ඊලගට බිත්තර කහ මද එකින් එක එකතු කරහන්. ඒක ගැහුනට පස්සෙ සුදු මද ගහපු එක දාල බීට් කරහන්. ඊලගට පාන් පිටි එක දාල පත්තකින් හරි හැන්දකින් හරි පොඩ්ඩ පොඩ්ඩ දාල කිරි පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් එක පැත්තට කලවම් කරහන්.
වැනිල එකත් දාල පොඩ්ඩක් කලවම් කරපන්. ( කලරින් දාන්න ඔනෙ නම් බින්දු දෙක තුනක් මේ වෙලාවෙම දාහන් )
ට්රෙ එකට ඇස්ට්ර ගාල හරි තෙල් කඩදාසියක් දාල හරි අර කලවම් කරපු එක ට්රේකට දාහන්.
අවන් එක 180C ප්රී හීට් කරහන් විනාඩි දහයක්. ඊට පස්සෙ කේක් එක අවන් එකට දාලා විනාඩි 45- පැයක් විතර තියල ගනින්.
හරියටම බලන්න ඉරට්ටක් අර මැද්දට ඇනල බලහන් ඉරට්ට ඇලෙනවද කියල.
