එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ටට ටටු ටට ටටු ටට ටටු...
    ඩඩ ඩඩඩ් ඩඩ් ඩා.....


    අසා ඉදගෙන.. පාළු වැල්ලක...
    තටමලා බොක දමනවා......
    බලා ඉන්නා ෆොරින් නංගිට...
    අනේ වමනෙට නැගෙනවා.......

    නොයා මේ ලොකු ගල් තලාවේ....
    ඈත දුරකට පිහිනලා......//

    ‍අසා රෙනවා සයුරු වෙරලේ...
    මුහුන ඌගේ පුක වෙලා......//

    අසා ඉදගෙන.. පාළු වැල්ලක...

    එදා පාටියෙ කාපු මගුලක්...
    කොහෙන් හෝ අප්සට් වෙලා....//
    දවස් දෙකකුත් පැය තුනක් ඇත...
    අසාගේ බඩ පල් වෙලා.......//


    අසා ඉදගෙන.. පාළු වැල්ලක...


    මුල් ගීය - අසා ඉමු අපි සුමුදු වැල්ලක :P
    :angry::angry:දවස් 7ක් බඩ පල ...:rofl:එල එල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry:දවස් 7ක් බඩ පල ...:rofl:එල එල
    ඉතිං ඔයා නමේ සේරම කිව්වෙ නෑ නෙ.. ඔක්කමෙ කිව්වා නං ලස්සන එකක් ලියන්න තිබ්බා..
    අසා කිව්වම මතක් උනේ ඕක :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට කොහෙද පූසො මාලු

    අපි යනවද මූදු :dull:
    ලස්සන කෙල්ලෙක් බදින්න ඕනෙ කියලා එකෙක් ත්‍රෙඩ් එකකුත් දාලා..
    ලස්සන තාවකාලිකයි නෙ බං..
    ඕක බලං බැදලා පස්සෙ මරා ගන්න තමා වෙන්නෙ :sorry: :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සසාට ආයෙ ඩ්‍රයි සීසන් ඇවිත් වගෙයි
    ඉබ්බට ආයෙ රජ සැප හම්බෙන්න වගෙයි
    අක්කිට කියල කොසු පාරක් දෙන්න වගෙයි
    සසා විකාරෙන් මැත දොඩවනව වගෙයි

    :cool:
    සුකුමාලයි මල් පාටින් ................බබලනවා
    රතුපාටින් එලකිරියේ .................දිදුලනවා
    චෙක් කරලා පු* ඇද ඔහු ..... ......පවසනවා
    අන්ජුව කියා කුකුලෙක් මෙහි ....කැරකෙනවා
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලස්සන කෙල්ලෙක් බදින්න ඕනෙ කියලා එකෙක් ත්‍රෙඩ් එකකුත් දාලා..
    ලස්සන තාවකාලිකයි නෙ බං..
    ඕක බලං බැදලා පස්සෙ මරා ගන්න තමා වෙන්නෙ :sorry: :rofl:

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුකුමාලයි මල් පාටින් ................බබලනවා
    රතුපාටින් එලකිරියේ .................දිදුලනවා
    චෙක් කරලා පු* ඇද ඔහු ..... ......පවසනවා
    අන්ජුව කියා කුකුලෙක් මෙහි ....කැරකෙනවා

    බොලෙ උඩ දදා ඉන්න කුකුළා
    මූදෙ මලකඩ බැදුන කුකුළා
    වටෙ ගිහින් ඇන ගන්න කුකුළා
    ඒඩ්ස් හදාගෙන එයිද කුකුළා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි

    හරි සුකුමාලයි නුඹ නං සොදුර....
    අනෙ හරි සුකුමාලයි නුඹ නං තාමත්.. රෝස මලක් වාගේ...
    පොඩි පොඩි ආතල් සප්ලයි කරපං සොදුරී එළකිරියේ..
    අනෙ පුක් චෙක්කාරී තවමත් ඒ ගැන හිතලා නෑ වාගේ...
    බලහත්කාරෙං කොල්ලො උස්සං යයි උඹ නං දීගේ.......

    කොට හිර ඩෙනිමක් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර...
    වලකට බැස්සොත් ඒ හිර ඩෙිනිමත් පැලිලා යයි සොදුර.....
    අහින්සකයි හොද කොල්ලෝ ඕවාට ෆෝම් කෙරෙන අතර...
    සදාකාලිකයි එහෙම උනොත් නං වේසකමත් සොදුර......


    හරි සුකුමාලයි නුඹ නං සොදුර....

    ප්ලේ්න් එකත් පොඩියට දිස්වෙන්නේ උඩු ගුවනේ විතරයි...
    මිසයිල වැදුනොත් හදිස්සියෙන් හරි ප්ලේන් එකත් ඉවරයි.....
    පුක නං කන්නද සල්ලිය ඇත්නං ජීවිතයම එළියයි....
    සුදු පුක පෙන්වා කොල්ලො රැවටුවොත් තොට නං මලකෙලියයි..,!

    හරි සුකුමාලයි නුඹ නං සොදුර....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොලෙ උඩ දදා ඉන්න කුකුළා
    මූදෙ මලකඩ බැදුන කුකුළා
    වටෙ ගිහින් ඇන ගන්න කුකුළා
    ඒඩ්ස් හදාගෙන එයිද කුකුළා
    දැම්මට බෝල උඩ, ඇල්ලුවෙ නැහැ ...මල්ලී
    මුහුදේ නැතිය මලකඩ ඇත මූදු ...........රැලී
    ඇන්නට වටේ ඇනගත්තේ නැහැ ......මල්ලී
    කුනු බඩු පස්සෙ මම යන් නැහැ දී...... සල්ලී
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අදරයේ පාවෙන හැගුමක් ජිවිතයක් සෙව්වා.......
    අදරයේ පාවෙන හැගුමක් ජිවිතයක් සෙව්වා.......
    පුරානේ මගේ වූ ඔබේ අදරෙ මිරිගුවක් තනිකමක් විතරමයි......
    පෙම් සිහිනේ සිත සැනසු සෙයාවී ඔබ මගේ හිත රැවටූ මායාවී.......//
    මා ලගින් ලන් වෙලා ඔබ එදා කිව් කතා මගෙ දිලිදු ලොකෙ මාලිගාවක් කලා...... එ තැනූ මාලිගා සුන් වෙලා ගිය දිනේ අඩන්න කදුලු ඉතුරු නොකර ඔබ ගියා.......
    පෙම් සිහිනේ සිත සැනසු සෙයාවී ඔබ මගේ හිත රැවටූ මායාවී........//
    වස්සානයේ තනි වෙලා තුරුලු වි උනුසුමේ දෑගිල්ලෙ පැටලි උන් සදෑව සුන්දරයි....... නුබ මගේ හැම බවේ දිව්‍රල සෙනෙහසින් කිව් කතාව මාගෙ ලොකෙ තනිවෙලා ගියා.......
    පෙම් සිහිනේ සිත සැනසු සෙයාවී ඔබ මගේ හිත රැවටූ මායාවී.......// :dull::dull:
     
    Status
    Not open for further replies.