ඕකාගෙ කට මොකක්ද බොල.. ගිහිං බලපං අර ක්ර්රිකට් මැච් ත්රෙඩ් එක.. අහපංකො මං කියපු දේවල් ගැනඋඹටත් බඩු හම්බෙයි... rccccට elakiri එන්නත් toilet එකෙන් එලියට එන්න බැරිලු අන්න...මුගෙ කට hoda නැහැ![]()



එසේම වේවා වැඩි වැඩි ගුණාකාරයන්ගෙන් ලැබේවා..
ජීවිතේ ලැට් එකේ වේවා !![]()


මොනවද වෙන්න ඕනි....මටත් කියපන් මන් උදව් කරන්නම්රෙක්ස් බැල්ලි ආවාම පටං ගන්නං..![]()



පප්පිව එදා අතවරයකට ලක් උනාibba + anju ....pappita hulan... :roffl:

එසේම වේවා වැඩි වැඩි ගුණාකාරයන්ගෙන් ලැබේවා..
ජීවිතේ ලැට් එකේ වේවා !![]()


ඒ උනත් ඉද හිට එලියට යනවනෙ..ලැට් එකක පදිංචි වෙලා උයාගෙන කන්න ලැබේවා![]()


