එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුව මොනා උනත් බුලත් කාල කෙල ගහනව වගෙ ඌව අහකදාන්නෙ නැතුව බලපු එක වටිනව... නැත්තන් අසරණය පාරෙ යන කැහැටු බල්ලෙක් ගානට වැටෙනව...:sorry:

    :yes::yes::sorry:
    :yes: අනිවා... නැත්තං කවුරු කර ගහන්නද ඔය දර හැවට
    අනික තමා දැං ඉතිං උන දේ උනා.. ප්ලාස්ටිකන් සර්ජරියක් හරි කරලා ඩැමේජ් තැං හදාගෙන කසාදයක් කරගෙන පැත්තකට උනා නං හරි නේ :sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනිවා.. මෙයාට ශ්‍රී ලාංකා ප්‍ර.ස.ජ. සමුපූර්ණ බලතල දීලා තියෙන්නෙ..
    බලෙන් හරි කලිසම ගලෝලා බලන්න තිබුනා.. :cool::rofl:

    එහෙම දාන එක හරි නෑ නෙ සහෝ.. පුක චෙක් කලත් එයාටත් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙනවා.. රෙද්දක් ඇදං පාරෙ යන්න ඕනෙ.. සහ මම ගුටි නොකා මැච් ගහන්න එන්න එපැයි :sorry::sorry:
    :rofl::cool::cool: anju :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes: අනිවා... නැත්තං කවුරු කර ගහන්නද ඔය දර හැවට
    අනික තමා දැං ඉතිං උන දේ උනා.. ප්ලාස්ටිකන් සර්ජරියක් හරි කරලා ඩැමේජ් තැං හදාගෙන කසාදයක් කරගෙන පැත්තකට උනා නං හරි නේ :sorry:
    :rofl::rofl: wal pappi
    බය වෙලා.. රිදිලා™ :rofl:
    :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු.. ආච්චි අම්මා ඉස්පිරිතාලෙ...
    12ට බලන්න යන්නලු.. කෑම අරං..
    මම ගිහිං එන්නං..
    උඹලාට සුභ දවසක් වේවා...

    @අන්ජු ආප්පෙ... මතක ඇතුව පුක චෙක් කරද්දි ඇගිල්ල ගහලා බලන්න... මොකකටවත් නෙවේ.. රත්තරං එහෙම ගිලලා ආවොත් අල්ලන්න පුලුවන් නේ..:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිවා.. මෙයාට ශ්‍රී ලාංකා ප්‍ර.ස.ජ. සමුපූර්ණ බලතල දීලා තියෙන්නෙ..
    බලෙන් හරි කලිසම ගලෝලා බලන්න තිබුනා.. :cool::rofl:

    එහෙම දාන එක හරි නෑ නෙ සහෝ.. පුක චෙක් කලත් එයාටත් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙනවා.. රෙද්දක් ඇදං පාරෙ යන්න ඕනෙ.. සහ මම ගුටි නොකා මැච් ගහන්න එන්න එපැයි :sorry::sorry:

    මල්ලි ශුදු වෑන් එකක් යන්න ආසද :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes: අනිවා... නැත්තං කවුරු කර ගහන්නද ඔය දර හැවට
    අනික තමා දැං ඉතිං උන දේ උනා.. ප්ලාස්ටිකන් සර්ජරියක් හරි කරලා ඩැමේජ් තැං හදාගෙන කසාදයක් කරගෙන පැත්තකට උනා නං හරි නේ :sorry:

    පව් අසරණය :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිංහලු.. ආච්චි අම්මා ඉස්පිරිතාලෙ...
    12ට බලන්න යන්නලු.. කෑම අරං..
    මම ගිහිං එන්නං..
    උඹලාට සුභ දවසක් වේවා...

    @අන්ජු ආප්පෙ... මතක ඇතුව පුක චෙක් කරද්දි ඇගිල්ල ගහලා බලන්න... මොකකටවත් නෙවේ.. රත්තරං එහෙම ගිලලා ආවොත් අල්ලන්න පුලුවන් නේ..:D
    ආච්චිට මොකො... ඉක්මනට සනීප වෙන්න කියල පතනව....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සිංහලු.. ආච්චි අම්මා ඉස්පිරිතාලෙ...
    12ට බලන්න යන්නලු.. කෑම අරං..
    මම ගිහිං එන්නං..
    උඹලාට සුභ දවසක් වේවා...

    @අන්ජු ආප්පෙ... මතක ඇතුව පුක චෙක් කරද්දි ඇගිල්ල ගහලා බලන්න... මොකකටවත් නෙවේ.. රත්තරං එහෙම ගිලලා ආවොත් අල්ලන්න පුලුවන් නේ..:D
    ඉක්මනට සුවවෙන්න කියලා පතනවා,,,
    තො මොකො :angry::angry:
    :rofl:
     
    Status
    Not open for further replies.