එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ට හු@තිට රිදිලා :oo:
    රිදුනෙ නෑ වේ*යෙ.. :cool::cool:
    පරට්ටි මොකෝ වෙන්නෙ?:cool::cool:
    හෙන ගහපි‍ය :D

    තවම නං අවුලක් නැත.....:rofl:

    ඇ‍යි වේ*‍යේ උඹමනේ කිව්වේ එතනින් අ‍යින්වෙන්න කි‍යලා......:dull:
    මම හිතුවේ තො බෝඩිම දාල යනව කියල..:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    රැවුල කැපුව සිංහලු...:cool:
    රැවුල තිබ්බ ප්‍රදේශය මූනේ අනිත් ප්‍රදේශ වලට වඩා සාපේක්ශව පැහැපත් කියහන්කො..:eek::eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රිදුනෙ නෑ වේ*යෙ.. :cool::cool:
    පරට්ටි මොකෝ වෙන්නෙ?:cool::cool:
    /QUOTE]

    මොනවා වෙන්නද බන් නිවාඩුද උබලාට
    උබෙ ඔය මොට්ට අවතරෙ අයේ දාපන්කො :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හිතුවේ තො බෝඩිම දාල යනව කියල..:rofl:
    බෝඩිමෙන් සහ ජොබ් එකෙන් අ‍යින් උනා කුකුලෝ.......:D
    රැවුල කැපුව සිංහලු...:cool:
    රැවුල තිබ්බ ප්‍රදේශය මූනේ අනිත් ප්‍රදේශ වලට වඩා සාපේක්ශව පැහැපත් කියහන්කො..:eek::eek:
    තෝ රැවුල කැපුවට නෑවේ නෑ නේද......හොඳට කුණු ‍යන්න නාපන්..... එතකොට ඕක හරි ‍ය‍යි......:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රැවුල කැපුව සිංහලු...:cool:
    රැවුල තිබ්බ ප්‍රදේශය මූනේ අනිත් ප්‍රදේශ වලට වඩා සාපේක්ශව පැහැපත් කියහන්කො..:eek::eek:

    :lol: :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං පෙරේදා කඩුවෙල පැත්තේ ගි‍යා.......:D
    එල එල:D
    රැවුල කැපුව සිංහලු...:cool:
    රැවුල තිබ්බ ප්‍රදේශය මූනේ අනිත් ප්‍රදේශ වලට වඩා සාපේක්ශව පැහැපත් කියහන්කො..:eek::eek:
    එහෙනම් මොට්ට පාට ටිකක් ගිහින් මනුස්ස පාටට ඇති:rofl:
    අහ් මල්පප්පා:rolleyes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අර අවුරුදු ගානක් තිස්සේ හදපු bus stand එක දැන් විවෘත කරලනේ බන්.......:lol:
    ඔව් ඔව්:rofl: මාස 4ක් 5ක් වගේ ඇති විවෘත කරලා:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොට්ට හු*ති සින්දුව කෑවා.......:dull:
    :rofl::rofl:මොට්ට හු*ති
    එදා ගිය ඔනෙ එක්කෙනෙක් දන්නව සහො ඔයා වෙන කාමරේක ඉදන් චමින්දත් එක්කම නිදා ගන්න ඔනෙ කියල ආවයි කියල. :dull::dull:
    අයියෝ පප්පි :rofl::P
    එල එල:D

    එහෙනම් මොට්ට පාට ටිකක් ගිහින් මනුස්ස පාටට ඇති:rofl:

    කොහෙද හිටියෙ? දවස් ගානකින් :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl::rofl:මොට්ට හු*ති

    අයියෝ පප්පි :rofl::P

    කොහෙද හිටියෙ? දවස් ගානකින් :)
    මල්ලි කෙනෙක් ගේ වෙඩින් එකක් තිබ්බා බන් එහේ ගිහින් හිටියේ:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක විවෘත කරන්නත් වලි ගියා බන්:rofl:වීරවංශ හදාලා තියෙන්නේ විවෘත කලේ බුද්දධාස:P
    නම දාගන්න ‍යන වලි......ලංකාවේ දේසපාලුවෝ නං හැදෙන්නෙම නෑ බන්.......:dull::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නම දාගන්න ‍යන වලි......ලංකාවේ දේසපාලුවෝ නං හැදෙන්නෙම නෑ බන්.......:dull::angry:
    අනිවා:yes: මුන් දෙන්නා නම් ඉස්සර ඉඳන්ම වලි:eek:
     
    Status
    Not open for further replies.