එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කැලෙට
    0IKzOz2.gif
    ?බඩගමුව කැලේ අහලා නැද්ද
    එල එල......සෙට්වෙලා ඇතාගල නගිමු......:rofl:
    නගිමු... අන්ජුවා එයිද?
    …
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekanam athhta habai ithin slow koranawa eyala :baffled:
    mage thibbe issella mobitel ban :eek:
    patta speed :cool:
    gana sarai :sorry:
    මගෙත් බිල නං ටිකක් සැර‍යි බන්.......:dull:

    ඒත් ඉතින් ඩොටේ කි‍යලා නෑ මෙහේ හොඳට Mobitel signal ති‍යනවා බන්......speed එකත් මරු.......:yes::rofl:
    ඒක‍යි ගාන වැඩි උනත් මේකම පාවිච්චි කරන්නේ......:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙත් බිල නං ටිකක් සැර‍යි බන්.......:dull:

    ඒත් ඉතින් ඩොටේ කි‍යලා නෑ මෙහේ හොඳට Mobitel signal ති‍යනවා බන්......speed එකත් මරු.......:yes::rofl:
    ඒක‍යි ගාන වැඩි උනත් මේකම පාවිච්චි කරන්නේ......:D
    ඩොටෙ රෙක්ස් :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාත් අද දත් මැද්දේ නෑ කි‍යහන්කෝ.......:P

    එ‍යි එ‍යි......හැබැ‍යි එදා වගේ කලිසම ඉරාගනි‍යිද දන්නෑ......:eek:

    මාත් මූණ හෝදන්න යන්න ඔනෙ:P:P

    හෙන ගහපිය බැල්ලි :angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඩොටෙ රෙක්ස් :rofl::rofl:
    :rofl::rofl:ගහක් උඩ නැගලලු කිරියට එන්නෙ ගෙදර ඉද්දි
    මාත් මූණ හෝදන්න යන්න ඔනෙ:P:P

    හෙන ගහපිය බැල්ලි :angry::angry:
    1.තොපි සේරම නැගිටලා කොට කොට ඉන්නෙ මුන හොදන්නෙත් නැතිවද? :eek::eek:
    2.වැඩිපුර කලිසම් දෙකක් අරන් වරෙන් පැම්පස් දෙක්කුත් එක්කම :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මගෙත් බිල නං ටිකක් සැර‍යි බන්.......:dull:

    ඒත් ඉතින් ඩොටේ කි‍යලා නෑ මෙහේ හොඳට Mobitel signal ති‍යනවා බන්......speed එකත් මරු.......:yes::rofl:
    ඒක‍යි ගාන වැඩි උනත් මේකම පාවිච්චි කරන්නේ......:D
    9gb paninawada
    etakota double wela enawane ban
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාත් අද දත් මැද්දේ නෑ කි‍යහන්කෝ.......:P

    එ‍යි එ‍යි......හැබැ‍යි එදා වගේ කලිසම ඉරාගනි‍යිද දන්නෑ......:eek:
    :baffled::baffled:dan thama serama kale
     
    Status
    Not open for further replies.