එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
    තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
    මිනිසා කොහේද මේ...
    රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ වේ...
    කේලම් කීමෙන් ඕපදුපයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උගුල් අදින්නා යයි දියවී
    බොරුවෙන් රට පිරිහේවී...
    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකි
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    ඒ තුල වැටිලා මිය යන්නා
    කල දේ පල දේ එලෙසේ...
    කොපියා :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අරූ ඇසිඩ් බෝතලයක් දැකලාවත් නෑ ලු:rofl:

    HUTCH,Airtel නැතුව වෙන කනෙක්ශන් එකක් ගනින්
    11.gif
     
    Status
    Not open for further replies.