එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
car-humor-joke-funny-traffic-road-street-fun-never-ends-range-rover.jpg
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අදරයේ පාවෙන හැගුමක් ජිවිතයක් සෙව්වා.......
    අදරයේ පාවෙන හැගුමක් ජිවිතයක් සෙව්වා.......
    පුරානේ මගේ වූ ඔබේ අදරෙ මිරිගුවක් තනිකමක් විතරමයි......

    පෙම් සිහිනේ සිත සැනසු සෙයාවී ඔබ මගේ හිත රැවටූ මායාවී.......//

    මා ලගින් ලන් වෙලා ඔබ එදා කිව් කතා මගෙ දිලිදු ලොකෙ මාලිගාවක් කලා......
    එ තැනූ මාලිගා සුන් වෙලා ගිය දිනේ අඩන්න කදුලු ඉතුරු නොකර ඔබ ගියා.......

    පෙම් සිහිනේ සිත සැනසු සෙයාවී ඔබ මගේ හිත රැවටූ මායාවී........//

    වස්සානයේ තනි වෙලා තුරුලු වි උනුසුමේ දෑගිල්ලෙ පැටලි උන් සදෑව සුන්දරයි.......
    නුබ මගේ හැම බවේ දිව්‍රල සෙනෙහසින් කිව් කතාව මාගෙ ලොකෙ තනිවෙලා ගියා.......

    පෙම් සිහිනේ සිත සැනසු සෙයාවී ඔබ මගේ හිත රැවටූ මායාවී.......//

    කාළකින් අහපු පට්ට සින්දුවක් :yes::love::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සාරි අදින ස්කර්ට්ස් අදින සුරගනක්ද ඔෆිස් යන්නෙ :eek::eek:
    කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
    ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
    බස් එකේ සුන්දරියේ සඳ වතියේ
    මගෙ හෝල්ට් එකට පෑයුවේ.:eek::eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
    ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
    බස් එකේ සුන්දරියේ සඳ වතියේ
    මගෙ හෝල්ට් එකට පෑයුවේ.:eek::eek:

    :eek::eek:
     
    Status
    Not open for further replies.