එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට
    සද පානක් වූයේ ඔබ නොවෙදෝ මා සිත් අහසට
    නුඹෙ සිනා ලග
    සිත නැවතුන දා...
    ඔබෙ කථා ලග
    නෙත නැවතුන දා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹෙ සිනා ලග
    සිත නැවතුන දා...
    ඔබෙ කථා ලග
    නෙත නැවතුන දා....
    විලක් නෙලූම් මල් අරගෙන
    ගෙනත් පලන්දන් යන්නට
    දියකැට පහණ කොහෙන්ද
    ප්රේමයෙ තරම මනින්න


    ගොඩක් සුසුම් වැල් හෙලූවම
    මටත් දුකයි පෙම් කෙරුවට
    ඇස් දෙක දිහා බලන්න
    ඇතුගල පාමුල ඉන්න :cool:
     
    Status
    Not open for further replies.