බලු මිනිස්සුඅයියො.. එහෙනං පිට්ටනියෙ කනුවක එල්ලලා තියන්න උඹෙ ඩෙනිමක් වත් එවපං..
![]()

විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලූවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න![]()


ස්කියුරිටි එක ස්ට්‍රෙන්ත් කරල මොබයිල් ලොගින් ඇපෘවල් දැම්ම නම් හරිනෙA para mage new fb acc eka hack karala. Mata log wrnna ba.man report karala permenantly deactivate karanna qwwa
![]()

කලිසම් ගොඩක් ගෙනෙන්බලු මිනිස්සු![]()


මට ගිහාම මාස හයකට එන්න වෙන්නෙ නෑ බන්![]()

එපාවෙනව නේද? නෙට්ත් නැතිවෙයිද?විලක් නෙලූම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
දියකැට පහණ කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලූවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න![]()


ස්කියුරිටි එක ස්ට්‍රෙන්ත් කරල මොබයිල් ලොගින් ඇපෘවල් දැම්ම නම් හරිනෙ![]()
කලිසම් ගොඩක් ගෙනෙන්
එපාවෙනව නේද? නෙට්ත් නැතිවෙයිද?
Deparakma mata fb log wenna bari unu nisa dan hithenne na mokuth karanna. Honda welawata mei para man mage pics mokuth damme naththe hadissi wela.
jwloMoko jwlo hina wenne?!![]()
ඒ මොන පයන්නක්ද ? 

