එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ උකේ.....
    පඩ ගද නම් තියනවා......
    නාකි අනාතය වර ඕක දාල දෙන්න.....
    දැන් හැට පැනල හොට බිම ඇනන කොටවත් මනුස්සයෙක් වෙලා හිටපිය වේසාව........:angry:
    අදත් කොස්සෙන් කාල :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න:baffled:
    :baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බය වෙච්ච පාර යන්නම ගිහින් :eek:
    පව් බන්... අපි සසා ගැන අනුකම්පා කරන්න ඔනෙ... ගුටිකනවයි කියල ඔහොම ඉවසන් ඉන්න පුලුවන් කාටද.... :sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්......ගෙදර එනකොට හත හමාර, අට විතර වෙනවා........:dull:
    ඒක තමා එපා වෙන කේස් එක... ඒත් ඉතින් ගෙදරනෙ කියල හිත් හදා ගනින්... ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමා එපා වෙන කේස් එක... ඒත් ඉතින් ගෙදරනෙ කියල හිත් හදා ගනින්... ;)
    ඔව් බන්...... ඒක තම‍යි ති‍යන ලොකුම වාසි‍ය.....:yes:
    අතන ඉද්දි දවල්ටත් එනව නේද? කිරියට :baffled:
    මෙහෙදිත් office එකේ හිටි‍යොත් එන්න පුලුවන්.......මට කොම්පීටර‍යක් දීල ති‍යෙන්නේ......;)

    අද වැඩ වග‍යක් කරන්න එලි‍යට ගිහින් හිටි‍යේ බන්......:baffled:
     
    Status
    Not open for further replies.