එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් ඔව්... ඊයෙ ඉදන්... උගෙ සේරම බෝල චක්ලු :P
ඔව්:rofl:හැබැයි world cup එකේදි බිග් ත්‍රීට අමාරුවෙයි කියලා හිතන එවුන්ව චක් කියලා
අයින් කරනවාද මන්දා:rolleyes:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව්:rofl:හැබැයි world cup එකේදි බිග් ත්‍රීට අමාරුවෙයි කියලා හිතන එවුන්ව චක් කියලා
    අයින් කරනවාද මන්දා:rolleyes:
    එහෙම සීන් එකක්ද මන්ද තමා.... ගොඩක් උන්ව කැපිල්ල දානව :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම සීන් එකක්ද මන්ද තමා.... ගොඩක් උන්ව කැපිල්ල දානව :dull:
    :yes:Prosper Utseya,Sohag Gazi වත් report කරලාලු Champions League එකෙන් පස්සේ Narine ටත් කේස් දායි කියලා හිතෙනවා:dull:
     
    Status
    Not open for further replies.