එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    PM එකට reply කලේ නැති හින්දා මට හිතුනා එන්නැතිවෙ‍යි කි‍යලා......:dull:

    පොරට ක්ලාස්ලු... අවුලෙන් කිව්වෙ කලින් පාරත් එන්න බැරි උනානෙ:dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හෙට දිනයේ මට ඒමට අවිනිශ්චිත තත්වයේ ඇත... ආවත් 12 වෙනකොට පිටත් වීමට සිදු වේ :( මම 4 පමණ වනවිට කොළඹ සිටීමට සිදුවේ :( ..
     
    Status
    Not open for further replies.