එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔන්න මාත් ගෙදර ආවා.......:)
    පරිස්සමින් ආව නේද ?
    බඩාගේ පෝං එකෙන් පින්තූර ගත්තම අපේ නැති බඩවල් පේනවා කි‍යහන්කෝ........:oo::P:rofl:
    :rofl::rofl:ඔව් යකෝ මාර වැඩක් තමයි ඒක
    මම ගෙදර ඇවිත් ටිකක් වෙලා කියහන්කො :dull:
    :dull:

    මොකද බොගෙ ෆෝන් එක ඔෆ්:frown::frown:
    :sorry::sorry::sorry:ඔන් කලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජු,රෙක්සි පොටෝ කෑල්ලක් දැම්මට කමක් නැද්ද?

    කාලෙකින් ගොඩක් සතුටු දවසක් මචන් ....ඇත්තමයි... :love::love:
    ඕයෙ එකෙන්ම ඔව්... මගෙ නම් අමුතුවෙන් එක්ස්පෝස් වෙන්න දෙයක් නෑ :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කංස සොන්නි :frown::frown:
    2.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ක්ලබ් එක වහලා....
    ගල් උඩ නැගලා...
    සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....
    ආප්පයා අන්ජුයි.... අර ගල් ඉබ්බයි.....
    සෙට් වෙලා.... සෙට් වෙලා... ආ... සෙට් වෙලා....

    බඩ ගෙඩියා තඩි බඩගෙඩියා ගල උඩ නැග හති දාලා....
    ජංගි අසා කැමරා දාලා ගහනවා ලු හෝ ගාලා......


    ක්ලබ් එක වහලා....
    ගල් උඩ නැගලා...
    සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....

    ටිකකින් බැහැලා චයිනිස් ඇරලා බොනවලු සෙට් වීලා..
    ආ බොනවලු සෙට් වීලා...
    ඒ මදි වාහෙට කෝලුත් කරලා අමතයි උං බීලා.....
    ආ ....... අමතයි උං බීලා..........

    බැල්ලිට වැදිලා ඇස් රතු කරලා විසිවෙනවා දැකලා....
    අන්ජුට රිදිලා කලිසම ඉරිලා දක්වනවද ලීලා......

    ක්ලබ් එක වහලා....
    ගල් උඩ නැගලා...
    සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....
    සොන්නලා.... ආ.... සොන්නලා..... :lol::lol:
     
    Status
    Not open for further replies.