එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝට්ටා වගේ ඉන්න තෝ කොහොමද බං අර වගේ මහත් උනේ :dull: :baffled:
    ඇඳන් ඉන්න t-shirt එක හින්දා පේන හැටි බන්......:rofl: උඹල කොට්ටා කිව්වට මං එච්චරම කෙට්ටුත් නෑ හරි‍ය.....:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එලකිරි හිත හොද කොල්ලො ටිකක් එක්ක හොද දවසක් ගෙවලා ෆන් එකක් :love::love::love::love::love::love:ගත්තා,,, හැමෝටම තෑන්ක්ස්.. ආයෙත් සෙට් වෙමු...:love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩාගෙ කැමරාවෙ අවුලක් :baffled:
    බඩා වේසිගෙ කැම් එකේ මහත උං කෙට්ටු වෙලා කෙට්ටු උං මහත වෙලා පේනවලු. මොකද ඌ මහත නිසා තමා මානසිකව වැටෙන එක නතර කරන්න ඒක කරලා තියෙන්නෙ.:nerd:
    ඔයාගෙ පිටිපස්සෙ එහෙම ෆොටෝ ගත්තෙ නෑ නේද ඌ ඒකෙං. කියන්න බෑනෙ සහො..:dull:
    කොහොම වැටිලා තියෙනවද කියලා ඕවා :dull: :baffled: :rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    badada inne ara sudu pata
    8.gif
    ඇයි මොකද ගේමද:angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බඩා වේසිගෙ කැම් එකේ මහත උං කෙට්ටු වෙලා කෙට්ටු උං මහත වෙලා පේනවලු. මොකද ඌ මහත නිසා තමා මානසිකව වැටෙන එක නතර කරන්න ඒක කරලා තියෙන්නෙ.:nerd:
    ඔයාගෙ පිටිපස්සෙ එහෙම ෆොටෝ ගත්තෙ නෑ නේද ඌ ඒකෙං. කියන්න බෑනෙ සහො..:dull:
    කොහොම වැටිලා තියෙනවද කියලා ඕවා :dull: :baffled: :rofl::rofl:
    මරන් කනවා ‍තෝව :angry::P:rofl::baffled:
     
    Status
    Not open for further replies.