මට වෙරි නැනේසහෝ මං හිතුවා ඔයා බීලා බීලා නිදි කියලා![]()

ඒක මටම හදපු එකක්බඩාගේ පෝං එකෙන් පින්තූර ගත්තම අපේ නැති බඩවල් පේනවා කියහන්කෝ........![]()

තෝ දැන්ද ආවෙඑලකිරි හිත හොද කොල්ලො ටිකක් එක්ක හොද දවසක් ගෙවලා ෆන් එකක්ගත්තා,,, හැමෝටම තෑන්ක්ස්.. ආයෙත් සෙට් වෙමු...
![]()

Life without friends is like Boobs without Nipples. IT'S POINTLESS !

බඩා වේසිගෙ කැම් එකේ මහත උං කෙට්ටු වෙලා කෙට්ටු උං මහත වෙලා පේනවලු. මොකද ඌ මහත නිසා තමා මානසිකව වැටෙන එක නතර කරන්න ඒක කරලා තියෙන්නෙ.
ඔයාගෙ පිටිපස්සෙ එහෙම ෆොටෝ ගත්තෙ නෑ නේද ඌ ඒකෙං. කියන්න බෑනෙ සහො..
කොහොම වැටිලා තියෙනවද කියලා ඕවා![]()
![]()
![]()



උං බොන අතරේ.. දෙන්නෙක් පැත්තට ගිහිං
![]()
නම් කියන්න ඕනෙ නෑ නේ

ගස් ගෙම්බා මේක ඉබ්බට යවපන්ඊට පස්සෙ සස්ලිට් ව මතක් වෙලා![]()
![]()

මරු කියෝනවාවෙල්ලස්සෙ ජනතාවගේ ජනතාවට අපේ ප්‍රණාමය කවදත් රටේ වෙනසක් කරන මිනිස්සු ............. ගියපාර 72% මේ පාර 51% බැස්සා .................. ජනපතිවරනයක් තිබ්බොත් බඩුම තමයි ................ මිනිසුන්ට දැන් සත්‍ය තේරිලා තියෙනවා ................. දැන්වත් මහින්ද අබේසුන්දරයෝ උඹ තේරුම් ගනිං යුද්ධෙ විකුණගෙන කන්න එපා කියල........... පාරවල් කාපට් කරාට .... ඡන්දෙ කිට්ටු කරලා විදුලි බිල්, ඉන්ධන, මිල අඩු කලාට මිනිස්සු රවට්ටන්න බෑ .......... ලාංකිකයනි දැන් නුඹලාට මොලේ පෑදිලා තියෙනවා ............. මිනිසුන්ට තියෙන ප්‍රශ්න අමතක කරන්න රටපුරා ජාතිවාදි ගැටුම් ඇතිකරලා, ආගම්වාදය පතුරුවලා... මාර ගේමක් දුන්නා මේ පවුල්වාදී ආණ්ඩුව (මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු එකෙක්) කුඩු ගෙනල්ලා, කැසිනෝ ගෙනල්ලා ... ගණිකාවෝ ගෙනල්ලා ...... රාජපක්ෂලා රටපුරාම ඉඩම් අල්ලාගෙන ඉන්නවා .......... අපි නව වසරේ අලුත් ජනපති කෙනෙක් ගෙනල්ලා ........ රාජපක්ෂලා රටෙන් බාගයක් විතර අල්ලගෙන ඉන්න ඉඩම් ජනසතු කරමු ............ මිනිසුනේ නුඹලාට ජය වේවා ...........![]()

මට කෝල් එකක් දුන්නා
මං ගෝඩ් වගේ කතා කලා![]()
![]()
(දැං දුවගෙන ඇවිත් මරු කියවයි)![]()

අද කවුරුත් නෑ..
අද මම තමා මේකෙ ගෝඩ්![]()
දන ගහපියව් සොන්න රැළ![]()
![]()
GM kukulo
kastiyama ehenam ela fun ekak aran parissamin gihin warellako![]()
pic tikakuth dapalla hode muluwannam log weyaw
TC BS
