එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.a

    බොසා ඔලුවට ෂොට් එක දුන්නද :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    බඩියට පාර වැරදිලාවත්ද? :confused::confused:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ සරසවිවලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත. නැත්නම් ජ'පුරේ ඔය තරම් රොබරෝසියා මල් පිපෙන්නේ නැත. 'පේරේ' ඇහැළ ගස්වල එල්ලෙන්නේ ප්ලාස්ටික් මල්වැල් නොවේ.:D:D:D

    ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු පිළිවෙලට ටීම් සෙලෙක්ට් කලේ
    ත්‍රෙඩ් ලින්ක් එක ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    කාපන්කෝ ටකරන් :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ නම නයෝමි.වයස 32 ක් වෙනවා. මම බැදලා ළමයි නෙක් ඉන්න අමමකෙනෙක්.මහත්තය වැඩ කරන්නේ SLT එකේ. මට මේ site එක කියවන්න ලැබුනේ අහන්බෙන් වගේ අපු e -mail එකකින්. හරිම හොදට කරගෙන යනවා. මැකේ තියන කතන්දර ඇත්තද බොරුද කියල මම දන්නේ නෑ. නමුත් මටත් මේකට මොනවා හරි ලියන්න ඕන කියල හිතුන. එඅත් මග ජීවිතේ ලියන්න තරම් ලොකු කතාවක් නෑ. මොකද මට ජීවිතේ නන්නට්ඨාරේ යන්න අවස්ථාවක් හම්බඋනෙත් නෑ මට උවමනාවක් තිබුනෙත් නෑ. ඒ නිසා මට ඔහොම කතන්දරයක් ලියන්න විදිහක් නෑ. ඒ නිසා මම තීරණය කල මගෙයි මගේ මහත්තයගෙයි මදුසමය ගත උන හැටි ලියන්න. මම දන්නා විදිහට ඕනෑම විවාහක ගෑනියකුගේ ජීවිතේ අමතක නොවෙන දිනයක් තමයි honeymoon එක. මම හිතන්නේ අපි දෙන්න නිදියහනේදී ගත කරපු ගොඩක් සුන්දරම දවස්වලින් එකක් ඒක.

    අනෙ අනෙ මෙ සුදු ලුනු පොඩි නොකර බඩියා එකෙන් වරෙන් පොඩි දෙයක් කියන්න තියෙනවා උබෙ ලවර් ගැන
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්.
    මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න:yes:
    අනිවා මම දන්නවා උබලා මේකට මට නොසෑහෙන්න බනින බව :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ගියපාරත් මොලේ ස්නායු වලට අවුල් වීගෙන බං ආවෙ.. එහෙම වේගෙන එනකොට තමා අර ක්ලාන්ත වෙලා වැටෙන්නෙ.. මේ පාරත් උනේ ඒකනේ.. මේ වතාවෙවත් නතර කරන්න බලන්න ඕන බං.. නැත්තං මල විනාසයක් වෙනවා.. :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Kiyala wadak na...ereshayoo denawa dekak dath Tika badata yanna....copy paste matta...:frown:

    අනෙ සහො ඉදලා හිටලා ගරු කරන්න අමතක වෙනවා සමා වෙයන් සහො.
    පුලුවන් තරම් ගරු කරන්න උත්සාහ කරන්නම්...
    ඒ පිලිබද මගෙ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා...
    UqPcYqu.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම එළකිරියේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වුනේ 2007 අවුරුද්දේ...මුල් කාලේ වැඩිය නැතත් පස්සේ කාලේ නිතරම එළකිරියත් එක්ක හිටියා..ගොඩක් අය ආවා යනවා මම දැක්කා..ගොඩක් අය ඇවිත් ඉක්මනින් ජනප්‍රිය වෙලා ආපු ඉක්මනින්ම ගියා..සමහරු බෑන් වෙලාම ගියා...සමහරු එපා වෙලා ගියා..ඔය ඔක්කොම නොසැලී 2007 ඉඳලා අපි නිස්සද්දව බලං හිටියා... කන්දක් හෝදං යන්නේ නැතුව අල්ලං තියං ඉන්නේ මහ රුස්ස ගස් නෙවෙයි සහෝ..පුංවි පුංවි තණකොළ ගස්...ඒ වගේ එදා ඉඳලා අපි එළකිරිය රැක්කා...එව්වා මතක් කරන්න මම කැමති නැහැ...ආපු පුංචි තර්ජනයකින් වුනත් අපි හිටියේ එළකිරියේ පැත්තේ...
     
    • Like
    Reactions: Lewke

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ සරසවිවලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත. නැත්නම් ජ'පුරේ ඔය තරම් රොබරෝසියා මල් පිපෙන්නේ නැත. 'පේරේ' ඇහැළ ගස්වල එල්ලෙන්නේ ප්ලාස්ටික් මල්වැල් නොවේ.:D:D:D
    5KaXOoY.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියට පාර වැරදිලාවත්ද? :confused::confused:
    :rofl:

    අනෙ අනෙ මෙ සුදු ලුනු පොඩි නොකර බඩියා එකෙන් වරෙන් පොඩි දෙයක් කියන්න තියෙනවා උබෙ ලවර් ගැන
    මොකෝ කුකුලො කේස් එක..?
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ
    kknQp49.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl:

    මොකෝ කුකුලො කේස් එක..?

    සල්ලි කෝ බං නැත්තං.. ඒකනේ විකාගෙන වැඩ කරන්නෙ.. උඹලට වගේ වැඩ කරත් නැතත් ලක්ෂ දෙක තුනක් අතට එනවා නම් දුකක් නෑ.. :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම එළකිරියේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වුනේ 2007 අවුරුද්දේ...මුල් කාලේ වැඩිය නැතත් පස්සේ කාලේ නිතරම එළකිරියත් එක්ක හිටියා..ගොඩක් අය ආවා යනවා මම දැක්කා..ගොඩක් අය ඇවිත් ඉක්මනින් ජනප්‍රිය වෙලා ආපු ඉක්මනින්ම ගියා..සමහරු බෑන් වෙලාම ගියා...සමහරු එපා වෙලා ගියා..ඔය ඔක්කොම නොසැලී 2007 ඉඳලා අපි නිස්සද්දව බලං හිටියා... කන්දක් හෝදං යන්නේ නැතුව අල්ලං තියං ඉන්නේ මහ රුස්ස ගස් නෙවෙයි සහෝ..පුංවි පුංවි තණකොළ ගස්...ඒ වගේ එදා ඉඳලා අපි එළකිරිය රැක්කා...එව්වා මතක් කරන්න මම කැමති නැහැ...ආපු පුංචි තර්ජනයකින් වුනත් අපි හිටියේ එළකිරියේ පැත්තේ...
    e5ljraU.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :confused::confused:
    මම එළකිරියේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වුනේ 2007 අවුරුද්දේ...මුල් කාලේ වැඩිය නැතත් පස්සේ කාලේ නිතරම එළකිරියත් එක්ක හිටියා..ගොඩක් අය ආවා යනවා මම දැක්කා..ගොඩක් අය ඇවිත් ඉක්මනින් ජනප්‍රිය වෙලා ආපු ඉක්මනින්ම ගියා..සමහරු බෑන් වෙලාම ගියා...සමහරු එපා වෙලා ගියා..ඔය ඔක්කොම නොසැලී 2007 ඉඳලා අපි නිස්සද්දව බලං හිටියා... කන්දක් හෝදං යන්නේ නැතුව අල්ලං තියං ඉන්නේ මහ රුස්ස ගස් නෙවෙයි සහෝ..පුංවි පුංවි තණකොළ ගස්...ඒ වගේ එදා ඉඳලා අපි එළකිරිය රැක්කා...එව්වා මතක් කරන්න මම කැමති නැහැ...ආපු පුංචි තර්ජනයකින් වුනත් අපි හිටියේ එළකිරියේ පැත්තේ...
    :confused::confused:මොනාද බන් මේ වෙන්නෙ?
    …
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගියපාරත් මොලේ ස්නායු වලට අවුල් වීගෙන බං ආවෙ.. එහෙම වේගෙන එනකොට තමා අර ක්ලාන්ත වෙලා වැටෙන්නෙ.. මේ පාරත් උනේ ඒකනේ.. මේ වතාවෙවත් නතර කරන්න බලන්න ඕන බං.. නැත්තං මල විනාසයක් වෙනවා.. :(
    එහෙම වෙයිද..
    0IKzOz2.gif
     
    Status
    Not open for further replies.