එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවාර්යෙන් මචන් උඹට එකෙන්ම පුලුවන් :love::love:
    11.gif
    තෑන්කූ මචො. මං ලියලා උඹට එවන්නං :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ නම නයෝමි.වයස 32 ක් වෙනවා. මම බැදලා ළමයි නෙක් ඉන්න අමමකෙනෙක්.මහත්තය වැඩ කරන්නේ SLT එකේ. මට මේ site එක කියවන්න ලැබුනේ අහන්බෙන් වගේ අපු e -mail එකකින්. හරිම හොදට කරගෙන යනවා. මැකේ තියන කතන්දර ඇත්තද බොරුද කියල මම දන්නේ නෑ. නමුත් මටත් මේකට මොනවා හරි ලියන්න ඕන කියල හිතුන. එඅත් මග ජීවිතේ ලියන්න තරම් ලොකු කතාවක් නෑ. මොකද මට ජීවිතේ නන්නට්ඨාරේ යන්න අවස්ථාවක් හම්බඋනෙත් නෑ මට උවමනාවක් තිබුනෙත් නෑ. ඒ නිසා මට ඔහොම කතන්දරයක් ලියන්න විදිහක් නෑ. ඒ නිසා මම තීරණය කල මගෙයි මගේ මහත්තයගෙයි මදුසමය ගත උන හැටි ලියන්න. මම දන්නා විදිහට ඕනෑම විවාහක ගෑනියකුගේ ජීවිතේ අමතක නොවෙන දිනයක් තමයි honeymoon එක. මම හිතන්නේ අපි දෙන්න නිදියහනේදී ගත කරපු ගොඩක් සුන්දරම දවස්වලින් එකක් ඒක.
    නයිට් ක්ලබ් එකේ අනිත් ට්‍රිප් එක අපි යන්නෙ අපේ ෆන් එක ගන්න එකටත් වඩා සමාජයට යහපත් දෙයක් කරන්න බලාගෙනයි.
    ගාල්ල පැත්තෙ ඉන්න ඔළුව කුරුවල් වෙච්ච එකෙක් යහ මාර්ගයට ගන්නයි අපි ඉලග පාර යන්නෙ :love::love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නයිට් ක්ලබ් එකේ අනිත් ට්‍රිප් එක අපි යන්නෙ අපේ ෆන් එක ගන්න එකටත් වඩා සමාජයට යහපත් දෙයක් කරන්න බලාගෙනයි.
    ගාල්ල පැත්තෙ ඉන්න ඔළුව කුරුවල් වෙච්ච එකෙක් යහ මාර්ගයට ගන්නයි අපි ඉලග පාර යන්නෙ :love::love:
    කතාව ඇත්ත. සිද්දිය මුල ඉදලම දැකපු නිසා මම එක හොදටම දන්නවා. ;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා:nerd:.
    :frown: Me Mokakda saho me harupe :oo: (Banda manda :dull:)
    Biwwa neda ada :rolleyes::rolleyes::rolleyes: Oka tama bonna epa kiwwe Karpat wenakan :rofl::rofl::rofl:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිනෝකියෝ කියන්නේ ජනප්‍රිය ප්‍රබන්ධ චරිතයක්. ලී වලින් හදපු බෝනික්කෙක්. පිනෝකියෝගේ විශේෂත්වය තමයි එයා බොරුවක් කිව්වොත් එයාගේ නහය දික් වෙන එක. බොරුවක් කියන හැම වාරෙකම එයාගේ නහය දික් වෙනවා. ඉතින් මේ පිනෝකියෝ කරනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක්....
    "දැන් මගේ නහය දික් වෙනවා"
    1. ඉතින් එහෙම කියන වෙලාවේ එයාගේ නහය දිග නෑනේ. ඒ නිසා ඒ කිව්ව ප්‍රකාශය වැරදියි/බොරු. එතකොට පිනෝකියෝ ගේ නහය දික්වෙන්න පටන් ගන්නවා.
    2. ඒත් 'දැන් මගේ නහය දික්වෙනවා' කියලා කිව්ව ප්‍රකාශය අනුව දැන් නහය දික් වෙලා. එතකොට පිනෝකියෝ හරි. ඇත්තක් කිව්වම නහය දික් වෙන්නේ නෑ නේ. එහෙම බැලුවොත් නහය දික් නොවී තියෙන්න ඕනි.
    එකම මොහොතේ නහය දික් වෙන්නයි දික් නොවී තියෙන්නයි දෙකක් වෙන්න බෑ.
    මම මේ රෙද්දට දාන්න එපා කියල මම මුලින්ම කියල තිබ්බ. මට පොස්ට් කරන්න කියල කෑ ගැහුවා නිසා මම ත්‍රෙඩ් එක කියවන්නත් කලින් පොස්ට් කළා. පස්සේ තමයි මම දන්නේ මම මේ මගුලට දාල ඉවරයි කියල. පොස්ට් වලින් තොරණ නිසා.
    එක කමක් නෑ කියහන්..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mokadda ban me lindak kiyawanne hama welema. Umbata baldiyak dennada na ganna. :rofl:
    ඕවා ගැන කතා කරන එක වරදක් හැටියට උඹ දකිනවද..? එහෙම දකිනවා නම් උඹ වැරදියි මචං.. මේ වගේ දේවල් ආයෙ වෙනවා නම් ෆන් එකටවත් මේ මගුල් සංවිධානය කරන්නෙපා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    11.gif
    තෑන්කූ මචො. මං ලියලා උඹට එවන්නං :D
    11.gif

    මම මේ රෙද්දට දාන්න එපා කියල මම මුලින්ම කියල තිබ්බ. මට පොස්ට් කරන්න කියල කෑ ගැහුවා නිසා මම ත්‍රෙඩ් එක කියවන්නත් කලින් පොස්ට් කළා. පස්සේ තමයි මම දන්නේ මම මේ මගුලට දාල ඉවරයි කියල. පොස්ට් වලින් තොරණ නිසා.
    එක කමක් නෑ කියහන්..
    :angry::angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕවා ගැන කතා කරන එක වරදක් හැටියට උඹ දකිනවද..? එහෙම දකිනවා නම් උඹ වැරදියි මචං.. මේ වගේ දේවල් ආයෙ වෙනවා නම් ෆන් එකටවත් මේ මගුල් සංවිධානය කරන්නෙපා.
    මෙහෙම දෙයක් තමයි අවශ්‍ය උනේ. නමුත් අඩු පාඩු තියෙන්න ඇති..
    එකෙන් අසාධාරණයක් සිද්ද උනා කියල හිතනවානම් ඒ ගැන මට පොඩ්ඩක් සුහදව කිව්වනම් හරි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ටිකක් දුර වාඩි වෙලා යන එකයි. හපොයි අපි වියදම් කරලා, උගුර කට දවාගෙන රහමෙර ටිකක් බීලා ගන්න කික් එක මෙයැයි ගෙදර යන ගමං නොමිලේ ගන්නවා නොවැ. ඉරිසියාවේ බෑ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙම දෙයක් තමයි අවශ්‍ය උනේ. නමුත් අඩු පාඩු තියෙන්න ඇති..
    එකෙන් අසාධාරණයක් සිද්ද උනා කියල හිතනවානම් ඒ ගැන මට පොඩ්ඩක් සුහදව කිව්වනම් හරි.

    හරි වැරැද්ද ළගදි ,සාධාරණෙ, අසාධාරණෙ ළගදි අන්ධ වෙනවා.ඒකෙ වැරැද්දක් කියන්නත් බෑ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ටිකක් දුර වාඩි වෙලා යන එකයි. හපොයි අපි වියදම් කරලා, උගුර කට දවාගෙන රහමෙර ටිකක් බීලා ගන්න කික් එක මෙයැයි ගෙදර යන ගමං නොමිලේ ගන්නවා නොවැ. ඉරිසියාවේ බෑ.
    නමුත් එහෙම දෙයක් කරන්නත් කට්ටක් කන්න වෙනවා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ටිකක් දුර වාඩි වෙලා යන එකයි. හපොයි අපි වියදම් කරලා, උගුර කට දවාගෙන රහමෙර ටිකක් බීලා ගන්න කික් එක මෙයැයි ගෙදර යන ගමං නොමිලේ ගන්නවා නොවැ. ඉරිසියාවේ බෑ.
    අඟහරුවාදා හවස 6 වෙනකං එල්ලුවේ නැතිනම් බදාදා එල්ලන්නත් බෑ. ඇයි සිකුරාදා කියන්නේ surprise දවසක් නෙවෙයි කියලා අයින් කරාට පස්සේ බ්‍රහස්පතින්දත් surprise දවසක් නෙවෙයි කියලා අයින් වුණානේ. එතකොට ඉතිරිවෙන එකම සතියේ දවස බදාදා. එතකොට බදාදා ත් surprise දවසක් නෙවෙයි.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නමුත් එහෙම දෙයක් කරන්නත් කට්ටක් කන්න වෙනවා.
    පිස්සුද සහෝ පරන පාන් ගෙඩිය කුඩුවෙනව වැඩියි ...අලුත්ව කාලම දැන් වෙනස හොයන්න පුලුවන්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හරි වැරැද්ද ළගදි ,සාධාරණෙ, අසාධාරණෙ ළගදි අන්ධ වෙනවා.ඒකෙ වැරැද්දක් කියන්නත් බෑ.
    කොහොම උනත් මටනම් ආයේ රා නම් එපා!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සුද සහෝ පරන පාන් ගෙඩිය කුඩුවෙනව වැඩියි ...අලුත්ව කාලම දැන් වෙනස හොයන්න පුලුවන්
    Aiye Waren Mamath Linde :oo::oo::oo:
    Mechchara Kal berila hitiya Linde nowati, watunane ada :oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නමුත් එහෙම දෙයක් කරන්නත් කට්ටක් කන්න වෙනවා.

    කොටින්ම කට්ටක් නැති එකත් කට්ටක් වන තරමට කට්ට අපට ලංවන්නේ ය ජීවිතේම .... අපි කටු කමු එහෙනම් ඈ
     
    Status
    Not open for further replies.