එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    sirada?ai e?:nerd:


    මොකක්ද සීන් එක:baffled:
    wena ekak set karanna yanawa ban epa wenawa ethana gedara gihiunuth sanasemak na call call call :(

    තොට මොනවා වෙන්නද වෙන ජොබ් එකක් හොයාගනින්:oo:

    thota matakada man kalayak nathuwa hitiya case ekak hinda anna eka ai denna yanawa ban :baffled:
    wena ekak gana thama math me kalpana koaranne :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thota matakada man kalayak nathuwa hitiya case ekak hinda anna eka ai denna yanawa ban :baffled:
    wena ekak gana thama math me kalpana koaranne :dull:
    ඉතින් ඒක තමා බොට වෙන එකක් සෙට් කරගනින් කිව්වේ ඒ කාලෙම:oo:උබ ඇහුවේ නෑ ඔතනම හිටියානේ:frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar369356_34.gif
    ජක්කා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකක්ද ජක්කා කියන්නේ:eek:


    පොඩි උන් වස්සට කියන්නෙ ජක්ක කියල:P

    ඕකා කියන ඒවා පස්පාරක් විතර කියවන්න ඕනේ බන් තේරුම් ගන්න:yes::rofl:

    ඒ කියවලත් තේරෙන්නෙ නෑ:baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් ඒක තමා බොට වෙන එකක් සෙට් කරගනින් කිව්වේ ඒ කාලෙම:oo:උබ ඇහුවේ නෑ ඔතනම හිටියානේ:frown:
    :baffled::baffled:ow ai parana ekama set una nisa fun eke hitiya
    dan kela wei wage anemadna watena thoppi ban :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩි උන් වස්සට කියන්නෙ ජක්ක කියල:P
    කවුද ඒ ටැග් එක දාපු පොඩි එකා:baffled:


    :baffled::baffled:ow ai parana ekama set una nisa fun eke hitiya
    dan kela wei wage anemadna watena thoppi ban :dull:
    වෙන එකක් හොයාගනින්:yes:උබ අර මම කියපු සයිට් එක බැලුවාද :oo:accounting jobs තියෙනවානේ ඒකේ ඕනතරම්:nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ කියවලත් තේරෙන්නෙ නෑ:baffled:
    අහ් තව අවස්තා සම්බන්දයත් දැනගෙන ඉන්න ඕනේ:rolleyes:මොකද ඕකා බාගෙට කියන්නේ ඉතුරුටික අපි සම්පූර්න කරගන්න ඕනේ:P තේරෙන්නේ නැත්තම් quote නොකර හිටපන් මම කරන්නේ එහෙම:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද අපෙ ක්ලබ් එකෙ යාවජිව සමාජිකයෙක් වෙන දැන් විදේස රටකට ගොස් ඒ රටෙ පුද්ගලයන්ගෙ අපයෝජනයට ලක්වී ත්‍රීවීල් එකකවත් ඒගැනීමටවත් නොහැකිව සිටින බොරුවක් ඇත්තක් කර කීමට සමත් අපෙ නංගි බබාගෙ ජන්ම දිනයයි....

    ;);)
    Happy B'day to Nangi baba....!
     
    Status
    Not open for further replies.