එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කොටි 66 ක අයතා ඉපයිම් වලට වැරදි කරු ලෙස
avatar35153_49.gif
මහඇමති පදවියෙන් අස්විමටද පක්ෂයේ නායකත්වයෙන් අස්විමට සිදු වෙලා .
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඡයලලිතාට බඩු

තමිල්නාඩුවේ මහ ඇමිතින් ඡයලලිතා‍ගේ දේශපාලන ඡිවිත‍ය අදින් අවසන් මේ වන විටත් දුෂණ චොදනා වලට වැරදි කරු ලෙස නියම වි ඇති බවයි පැවසෙන්නේ .මේ නිසා මහඇමති පදවියෙන් අස්විමටද පක්ෂයේ නායකත්වයෙන් අස්විමට සිදු වෙලා .කොටි 66 ක අයතා ඉපයිම් වලට වැරදි කරු ලෙස මෙම දඩුවම හිමිවෙලා තියෙන්නේ .ඡයලලිතාගේ ලෙස්බි කැල්ලටත් මෙම දඩුවම් ලැබේ කියලයි කියන්නේ.
:rofl:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඡයලලිතාට බඩු

    .
    සහො ලැජ්ජ නැද්ද වැල වරක වෙච්ච ගෑණු දිහා බලල බඩු යවන්නෙ... අනික දැන් උයා බැදපු මිනිහෙක් නේද... අක්කි මේව දැනගත්තොත් මොනා වෙයිද... එළකිරි එකෙ සීනියර් මෙම්බර් කෙනෙක් විදිහට පොඩ්ඩක් සංවරව හැසිරෙන්න.:dull:
     
    Status
    Not open for further replies.