ලොකු උන්ව හොයාගන්න හරි අමාරුයි බන් මේ ඊයෙ පෙරේදා දැක්කා 5g විතර එකෙක්මාසෙට දෙන්නෙක් හොයා ගත්තනම් ඇති![]()

මාත් ටිකක් ලොකු එකෙක් දැක්කා,ඌ ගුලකට රිංගුවා..ලොකු උන්ව හොයාගන්න හරි අමාරුයි බන් මේ ඊයෙ පෙරේදා දැක්කා 5g විතර එකෙක්![]()


අනිත් සිපාටුවෝ නැනේපූවා ඔන්ලයින් ත්රෙඩ් එක දැම්මුවනම් හරි

ඔව් බන් හැබැයි ඕකුනුත් අපේ කන එකනේ ඉවසන්න බැරිමාත් ටිකක් ලොකු එකෙක් දැක්කා,ඌ ගුලකට රිංගුවා..
පස්සේ මම වැඩේ අත ඇරල දැම්මා....ඕවා පව් වැඩනේ![]()

චෙකර් එයි තව ටිකකින් අඩාගෙන කෑ ගහගෙන හොටුපෙරාන මන්නෙකුත් අරන්අනිත් සිපාටුවෝ නැනේ![]()
