එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අයියො බන් උබට පිස්ස්සුද
    වයිර බදින්න මම කාටවත් වයිර කරන්නෙ නැහැ :no::no:
    imgur එකේ කණාවට ගහපු password එක හරිලු......ඒත් upload වෙද්දි error එකක් එනවා බන්......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගි‍ය පාරත් රැලි කැපුවේ ඒකෙන් තම‍යි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......
    පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන්:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පරණ රත්තී පෙට්ටියක් අරගෙන ඔයාට තෑග්ගක් ලැබුනු තෑග්ගක් ඔතපු ලස්සන කොළයක් අලවලා පොඩි පෙට්ටියක් හදාගන්න පුළුවන්. ඒ පෙට්ටිය බිත්තියේ පහසු තැනක හයි කර ගත්තාම තවමත් ගෙවපු නැති විදුලි බිල්, ජල බිල් වගේ දේවල් ලෙසියෙන්ම තියා ගන්න පුළුවන් වෙනවා. ගෙවපු බිල් ඔයාට ෆයිල් කවරෙක තියාගන්න පුළුවන් නේ. මේ තත්පර දහය ඇතුලත ගෙදර දොරේ තියන ඕනිම දෙයක් හොයා ගන්න අභියෝගය අනිත් දේවල් වලටත් එකතු කරලා බලන්න. ඔයා අඳින සාරියට, නැත්නම් සායට ගැලපෙන සපත්තු දෙක, ආභරණ, ලිප්ස්ටික්, ලේන්සු මේ වගේම අඩු කාලෙකින් හොයා ගන්න පුළුවන්:yes:
    මොකටද ගොනෝ මහණ වෙන්න හැදුවේ? අම්මපා උඹ මහණ වෙන කතා ආයේ කිරියේ කිව්වොත් හොයන් ඇවිත් දෙකක් නෙලනවා. ඔය කතාවේ අවසානය මොකක්ද කියන්න දන්නේ නෑ. ඒත් ගෑණු නිසා මහණ වෙන්න යන්න එපා පුටේ. උඹ ජීවිතේ සත්‍යය අවබෝධ කරගෙන නම් නෙමෙයි මහණ වෙන්න හදලා තියෙන්නේ. මම දැම්ම මේ කමෙන්ට් එක මතකයිනේ. අපි කාටවත් වරදක් නොකර හිටියොත්, අවංකව ආදරය කලොත් මොන දේ උනත් අවසානයේ අපේ හොඳට සියලු දේ වෙන්නේ. ඒක මතක තියා ගනින්. මේහ් පුතා මහණ වෙන්න හදලා ගොන් වැඩ නම් කරන්න එපා හොඳේ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න :lol:

    imgur එකේ කණාවට ගහපු password එක හරිලු......ඒත් upload වෙද්දි error එකක් එනවා බන්......:dull:
    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න :lol:

    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි :D
    හඳහන් කේස් එකක්ද? කෙල්ලගේ අම්මා ලොකු ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ණය දුන්නු එකා කෙල්ලව ඉල්ලන සීන් එකක් වගේද. අනේ මන්දා බං. බලමුකෝ. හේතුව බලලා එදාට ආයේ පෝස්ට් එකක් දාන්නම්කෝ.

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තව ෆිල්ම් තුනක් බාන්න පුලුවන් :love::love:
    ෆිල්ම් බලපු කාලයක් මතක නෑ:dull:
    මොකටද ගොනෝ මහණ වෙන්න හැදුවේ? අම්මපා උඹ මහණ වෙන කතා ආයේ කිරියේ කිව්වොත් හොයන් ඇවිත් දෙකක් නෙලනවා. ඔය කතාවේ අවසානය මොකක්ද කියන්න දන්නේ නෑ. ඒත් ගෑණු නිසා මහණ වෙන්න යන්න එපා පුටේ. උඹ ජීවිතේ සත්‍යය අවබෝධ කරගෙන නම් නෙමෙයි මහණ වෙන්න හදලා තියෙන්නේ. මම දැම්ම මේ කමෙන්ට් එක මතකයිනේ. අපි කාටවත් වරදක් නොකර හිටියොත්, අවංකව ආදරය කලොත් මොන දේ උනත් අවසානයේ අපේ හොඳට සියලු දේ වෙන්නේ. ඒක මතක තියා ගනින්. මේහ් පුතා මහණ වෙන්න හදලා ගොන් වැඩ නම් කරන්න එපා හොඳේ.
    uba oita kalinuth yanawa kiyala december walin passe enne kiyala kiwwa mathakai. yana un kiya kiya theread danne ne :rofl: mekatanam ridei :love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆිල්ම් බලපු කාලයක් මතක නෑ:dull:

    uba oita kalinuth yanawa kiyala december walin passe enne kiyala kiwwa mathakai. yana un kiya kiya theread danne ne :rofl: mekatanam ridei :love:
    උසාවියකදී අධිකරණ වෛද්‍යවරයා කිවුවොත් මේ මරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව නෙමේ, විසක් ශරීරගත වෙලා කියල. උසාවිය ඒක පිලිගන්නවා.
    මොකද, විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ වලින් ඒ සම්බන්දයෙන් නිවැරදි නිගමනවලට එළඹිලා තියෙන නිසා.

    අපරාධ විද්‍යාව මෝහනයේ උදවු ගන්නේ නැත්තේ, මෝහනයෙන් කියන දේවල් දෝෂ සහගතයි කියල ඔප්පු වෙලා තියෙන නිසා.

    පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. හේතුසාධක ඇතුව මෝහනයෙන් පෙර ආත්මයක මතකය ලබාගන්න පුළුවන් කියලා මිනිස්සු මේ වෙනකොට තේරුම් අරන් තියෙනවනම්, ඇයි අපරාධ කාරයෝ මෝහනය කරලා ඇත්ත දැනගන්නේ නැත්තේ.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුනුහරුප නොදොඩා ඔබ කරන ලද මෙම අදහස් දෑක්විම ගෑන සතුටුයි. එහෙනම් අපි ගියා ඕන්.:D
     
    Status
    Not open for further replies.