එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :love::D
    මම හිතාගෙන හිටියේ උබත් රැක්ස් වගේ හිමිජ්ජෙක් කියලා බන්
    බලද්දී එල කොල්ලෙක්නේ බන් :yes:
    නාකි හම්පඩ‍යෝ දෙන්නා තකට තක.......:lol:
    ඕකා දානවා ඉඳලා හිට්ලා:yes: මම අවුරුදු 2කින් දැම්මේ නෑ:rofl:උබ අන්තිමට දැම්මේ වෙසක් කූඩු ත්‍රේඩ් එක නේ:rolleyes:
    ඔව් බන්...... ඒකත් ගි‍ය අවුරුද්දෙනේ......:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :love::D
    මම හිතාගෙන හිටියේ උබත් රැක්ස් වගේ හිමිජ්ජෙක් කියලා බන්
    බලද්දී එල කොල්ලෙක්නේ බන් :yes:
    ඔය ඉදි ක‍ටු පැංචෝ වගේ නෙමෙයි අපි,මේකටනම් සැහෙන්න රිදෙයි..:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය ඉදි ක‍ටු පැංචෝ වගේ නෙමෙයි අපි,මේකටනම් සැහෙන්න රිදෙයි..:lol:
    :rofl:
    පට්ට ටෝක,,,,:rofl:
    පවු බන් ...
    ඕකුන්ට හදිස්සියකට ගෝල්ඩ් ප්ලේස් එකටවත් යන්න බැහැ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔ‍ය කිව්වේ ශුද්ධ සිංහලෙන්ම......call කලත් කි‍යන වචන වලින් 90%ක්ම කුණුහබ්බනේ.......:rofl:
    :oo::(
    පල යන්න බොරු නොකියා
    මම ආයෙත් තොට කෝල් කරන්නේ නැහැ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eke anith pathhta mata oi :lol:
    :P
    ඔය ඉදි ක‍ටු පැංචෝ වගේ නෙමෙයි අපි,මේකටනම් සැහෙන්න රිදෙයි..:lol:
    බලපි‍ය උඹේ ගඩොල් බෑ‍යෙන් පින්තූර ටික.....මටත් තඩි බඩක් ති‍යනවා හරි‍ය.......:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕකා දානවා ඉඳලා හිට්ලා:yes: මම අවුරුදු 2කින් දැම්මේ නෑ:rofl:උබ අන්තිමට දැම්මේ වෙසක් කූඩු ත්‍රේඩ් එක නේ:rolleyes:

    :no:
    අපි රේඩියෝ විරෝධියෝ බන්:rofl:
    :sorry::sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl:
    පට්ට ටෝක,,,,:rofl:
    පවු බන් ...
    ඕකුන්ට හදිස්සියකට ගෝල්ඩ් ප්ලේස් එකටවත් යන්න බැහැ
    සිරාවටම,දැන් පෝලිමේ දුවගෙන එයි..:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අලුත් කොරියන් ටීවී සීර්ස් දෙකක් විතර කියපන්:rolleyes:
    inspiring generation

    photo383014.jpg





    cunning single lady


    yoo-seung-woo-cunning-single-lady-ost-part.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :P

    බලපි‍ය උඹේ ගඩොල් බෑ‍යෙන් පින්තූර ටික.....මටත් තඩි බඩක් ති‍යනවා හරි‍ය.......:P
    තියනවා තියනවා,ඒ උනාට තඩි අතක් නැනේ :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo::(:(:(
    මම යනවා බන් ,,,,
    RCCCC පරයා මාව දැකලත් නොදැක්කා වගේ
    කතා නොකර ඉන්නවා
    කන්න ගියා බන්:dull:
    ක්‍රිකට් ගෝල්ඩ් මෙඩ්ල් එක දිනලා නේ:rolleyes:
     
    Status
    Not open for further replies.