එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    turtleHatching.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    2. ඔ‍ය පහල දාල ති‍යෙන්නේ......බඩා කඩ්ඩෙන් මොකක්දෝ ලබ්බක් කි‍යලා මැදට පැනලනේ......:oo:
    ඒ කියලා තීන්නේ ජ.බු.ක්. කියලා :rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බඩා භාෂාවෙන්ද එහෙම කි‍යන්නේ.....:P
    Mirror - දස හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට ‘බඩා මාමා’ නැමැත්තෙකු ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    දැරිය පාසල නිමා වී සිය සහෝදරිය හා නිවෙසට පැමිණෙමින් සිටියදී සැකකරු විසින් ඇගේ සහෝදරිය අතරමඟ නවතා දැරිය සැකකරුගේ නිවසට කැඳවාගෙන ගොස් අතවර කර ඇත.
    සැකකරු අපයෝජනයට පත් දැරියට රුපියල් සීයක මුදලක් ද දී ඇති බව වාර්තා වේ.
    මේ සම්බන්ධයෙන් ගන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.:dull:
    http://www.sinhala.mirror.lk/index.php/news/6237-gandara-bada-mama
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mirror - දස හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට ‘බඩා මාමා’ .......
    ශික් ඕ‍යි බලන් ‍යනකොට මූ හෙන අසහනකාර‍යෙක්නේ.......:oo:
    ඒවා කියන්න බැහැ :dull:දැක්කනේ උගේ ෆෝන් එක :rofl:
    බඩාගේ ගඩොල් බෑ‍ය......:lol:
     
    Status
    Not open for further replies.