එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම කිව්වෙ පළවෙනි එකා ගැන :baffled::baffled:
    ඔය කවුරු මොන කතා කිව්වත් එජාපය කැමති නොවන පොදු අපේක්ෂයෙක් දිනන්නේ නෑ. මගේ අදහස නං ජවිපෙ සාධකය අමතක කර ද්‍රවිඩ සන්ධානය සහ මුස්ලිම් ජනයාගේ ජන්ද දිනා ගැනීමට හැකි රනිල් වික්‍රමසිංහ තමයි මේ මොහොතේ ඉන්න හොදම පොදු අපේක්ෂකයා. එජාපයට සිංහල බෞද්ධ ජන්ද ලැබෙන්නේ නෑ කියන ඒකත් ඌව ජන්දෙදි බොරු උනානේ.:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar46452_1.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆිල්ම් මැරතන් :rofl:
    ආලොකය මනින ඒකකය ලුමන්ස් බව දන්නවාද?ඉරේ අලොක ශක්තිය ලූමන්ස ට්‍රිලියන ගනන් බව ඇත්ත. නමුත් ආලොක තීව්‍රතාවය කියන්නෙ ඒකක පෘශ්ටයක් මත ඇති ලූමන්ස් ප්‍රමානයට හරිය. ඒක මනින්නේ ලක්ස් කියන ඒකකයෙන්.දැන් ඉර මගින් යම් තැනක ඇති කරන ලක්ස් ප්‍රමානයට වඩා ටොච් එකකින් ලක්ස් ප්‍රමානයක් ලබාගන්න පුලුවන්.තෙරුනැයි. තව ලක්ස් ප්‍රමානය විතරක් බලල හරියන්නේ නෑ තව සාදකයක් බලන්න ඕනෙ හිරු එලිය හා සමාන ආලොක ප්‍රභවයක් නිර්මානය කරන්න.හා ඇදුරු තුමා කියන්න බලන්න ඒක මොකක්ද කියල ඔට්ටුයි බැරුවට. ඔන්න මම 8 පාස්. උයා පී.එච්.ඩී.දැන් හුදී ජන ඵන් සන්වෙගය උදෙසා ගූගල් කරල හරි කියන්න් බලන්න මොකක්ද ඒ සාදකය කියල.
     
    Status
    Not open for further replies.