එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සද්ද වහල හිටපන්
    දුක ඇගට ගනින්
    කවියක් ලියපන්
    එයාට යවපන්

    මොක? :shocked: ඩිල්ඩොවක්වත් දුන්නද? :sorry:
    kawi neme letter ekakma liwwa koheda :(:(

    sedda:growl::growl:

    na ban ara polkatu walin hadapu ekak k zone eken gathhe
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    kawi neme letter ekakma liwwa koheda :(:(

    sedda:growl::growl:

    na ban ara polkatu walin hadapu ekak k zone eken gathhe

    පොල්කටු?? :shocked::shocked::shocked::lol::lol::lol: ගොන් රිලවෙක්නෙ උඹ :lol::lol::lol: යකෝ ඔය වගේ මගුල් වලට කැමතිද කෙල්ලෝ? :sorry: තෝරන්න දන්නැතිනම් අරන් දෙන්න එපැයි එක්කරන් ගිහින් :D (මං කරන්නේ එහෙම :yes:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ..... ඔක්කොමත් හරි ටික කාල‍යක් ‍යනකං බොන්නැතුව හිටපන් පුටේ......:growl:
    නැත්තං ඔ‍ය කෙල්ලගේ සීන් එක‍යි ගල් හැදෙන සීන් එක‍යි කොරේ පිටට මරේ වෙ‍යි........:eek:

    මොන ගිනි විජ්ජුම්බර‍යක්වත් වෙන්නෑ උඹ ඔ‍ය තරහ ‍යන එක ගණන් ගන්නැතුව හිටි‍යොත්.......:yes:
    තදවෙලා බනින වෙලාවට පොඩි ජෝක් එකක් දාලා ඇහුන්නෑ වගේ නිකං හිටපන් බන්.......:rofl:
    duka nathi wenna gasanawa:(

    uba kiwwata meka kohewath nathi prashnayak ban
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පොල්කටු?? :shocked::shocked::shocked::lol::lol::lol: ගොන් රිලවෙක්නෙ උඹ :lol::lol::lol: යකෝ ඔය වගේ මගුල් වලට කැමතිද කෙල්ලෝ? :sorry: තෝරන්න දන්නැතිනම් අරන් දෙන්න එපැයි එක්කරන් ගිහින් :D (මං කරන්නේ එහෙම :yes:)
    eka hodai ban aran denna ewa nathi hinda m ban me wenakota godak ewa aran dunna
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kawi neme letter ekakma liwwa koheda :(:(

    sedda:growl::growl:

    na ban ara polkatu walin hadapu ekak k zone eken gathhe
    අර පොල්කටු කෑලි වලින් හදපු මාල‍යක්ද.......:eek:
    අනේ මන්දා බන්......කෙල්ලක් නැති හින්දා මං ඕවා දන්නෑ......:sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    eka hodai ban aran denna ewa nathi hinda m ban me wenakota godak ewa aran dunna

    ඒ කිව්වෙ? ඉතින් ඇඳුමක් වගේ අරන් දෙන්න එපැයි බං.ඒව ඉතින් කොච්චර අරන් දුන්නත් වැඩි වෙන්නෑනේ හෑන්ඩ්බෑග්... සපත්තු කරාඹු වලලු
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අන්ජුවා ගාව voice clip එක ඇති.......:lol:
    උදේ ඉඳන් රෑ එලි වෙනකං මිනිස්සුන්ගේ දුක් ගැනවිලි අහන එකේ ඌට ඒක එච්චර ගානක් නෑ බන්......;)
    මගේ රෙදි නෑ වගේ දැනෙනවා,
    අහන්න බෑ තවත් මානසිකව වැටෙනවා :growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අර පොල්කටු කෑලි වලින් හදපු මාල‍යක්ද.......:eek:
    අනේ මන්දා බන්......කෙල්ලක් නැති හින්දා මං ඕවා දන්නෑ......:sorry:
    ඒකටත් පිනක් කරල තියෙන්න ඕනි,
    (මම කිව්වෙ කෙල්ලෙක් නැති එක එක අතකින් වාසනාවක්);)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ රෙදි නෑ වගේ දැනෙනවා,
    අහන්න බෑ තවත් මානසිකව වැටෙනවා :growl:
    නි‍යම ආතල් එක තම‍යි උඹට වැඩි‍ය බාල උනත් ඌට "හෙලෝ අ‍යි‍යේ" කි‍යලා පටන්ගත්ත එක.......:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකටත් පිනක් කරල තියෙන්න ඕනි,
    (මම කිව්වෙ කෙල්ලෙක් නැති එක එක අතකින් වාසනාවක්);)
    ඔව් බන්......එක අතකින් ඒක හොඳ‍යි......;)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නි‍යම ආතල් එක තම‍යි උඹට වැඩි‍ය බාල උනත් ඌට "හෙලෝ අ‍යි‍යේ" කි‍යලා පටන්ගත්ත එක.......:lol:
    බලපන්,ඉතින් රෙදි නැනේ....හොද වෙලවට යටියන්තොට බුවාට කතා කරේ නැත්තේ :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uba apith ekka katha karaddi nam pusa wage inne :growl:
    මොන පූසෙක්ද ‍යකෝ....... එදා අපි බීලා call එකක් අරන් බලනකොට මූ අපිටත් වැඩි‍ය බීලනේ හිටි‍යේ........:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොන පූසෙක්ද ‍යකෝ....... එදා අපි බීලා call එකක් අරන් බලනකොට මූ අපිටත් වැඩි‍ය බීලනේ හිටි‍යේ........:lol:
    :lol::lol:
    සීනා එක්ක කතා කරපුව මතකයි,
    ඉබ්බගෙ කොට්ටෙ ගන්න බැරි උන එක නම් හිතට අප්සෙට් :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීනට කි‍යන්න ති‍යෙන්නෙත් මේ ටිකම තම‍යි......:yes:

    SjK5g58.jpg

    • Like
    Reactions: sdlrs6
    Status
    Not open for further replies.