එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මතන් ආයෙත් සිංහල පන්ති යන්න වෙයි වගේ :baffled:
    මමනම් කියන්නෙ සීනට ඉශිතා කූල් ඩවුන් වෙනකන් ඉන්න කියල:baffled:

    1. මක් කිව්වා? :eek: සීනාගේ වයිෆ්ගේ නම ඉෂිතද.. ඕක උගේ ගෑනි දැක්කොත් ප්‍රසන වැඩි වෙනවා :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kenthiya adu wenakan sadda nathuwa inna ceno ;) kauru hari kenthiyen innakota mukuth kiwwata wadak naane :no: hariyata biipu manussayek ekka serious deyak gana katha karanawa wage, anthimata wadak na :P
    e unata heta katha kalath okamai wenne
    kenthi giyahama katha karanamai one :(:(
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    1. මක් කිව්වා? :eek: සීනාගේ වයිෆ්ගේ නම ඉෂිතද.. ඕක උගේ ගෑනි දැක්කොත් ප්‍රසන වැඩි වෙනවා :lol:

    :lol: ishitha thamai, cena jeewath wenne mee adarayak tele drama eke :baffled: eka episode ekak miss unath kaawe naa wage lu :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    podi na bola mewwa
    puduma kenthiyak thiyenne mekita:(:(
    ගොඩක් කේන්ති යනවානම් ඉක්මනට කේන්තිය නිමෙනවා ඇතීනේ:nerd: ඊට පස්සේ කතාකරපන්:yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මතන් ආයෙත් සිංහල පන්ති යන්න වෙයි වගේ :baffled:
    මමනම් කියන්නෙ සීනට ඉශිතා කූල් ඩවුන් වෙනකන් ඉන්න කියල:baffled:
    hot tempered mona coolda
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මතන් ආයෙත් සිංහල පන්ති යන්න වෙයි වගේ :baffled:
    මමනම් කියන්නෙ සීනට ඉශිතා කූල් ඩවුන් වෙනකන් ඉන්න කියල:baffled:
    ඉශිතා කූල් ඩවුන් ඉශිතා කූල් ඩවුන් :lol::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කරබාන හිටු :dull: වෙලාවකට කියන කට ගලේ උලාගන්න හිතෙනව.ඒ වගේ වෙලාවට කියවල වැඩක් නෑ
    hamadama meka karanna ba ban heta one magulak wei:(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටාස්....:shocked:
    මට බැන්නද, මට මතකත් නැ අයියට කතා කරපු සීන් එක :(
    මම මොනව කිව්වද මන්දා :eek:
    අන්ජුවා ගාව voice clip එක ඇති.......:lol:
    උදේ ඉඳන් රෑ එලි වෙනකං මිනිස්සුන්ගේ දුක් ගැනවිලි අහන එකේ ඌට ඒක එච්චර ගානක් නෑ බන්......;)

    1. ඔව් මේ වට්ටක්කයට(බන්දුල සිංහල) තියෙන ප්‍රසන එක්ක බැලුවම උබට මොන ප්‍රශ්නද
    ඔව් බන්......ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑනේ.....:yes:
    podi na bola mewwa
    puduma kenthiyak thiyenne mekita:(:(
    හරි බන් ඒක එ‍යාගේ හැටි වෙන්නැති......උඹත් කේන්ති අරන් හරි‍යන්නේ නෑනේ......:baffled:
    කේන්තිගත්තට උඹට ඒක එච්චර ගානක් නෑ වගේ හිටපන්........නිකම්ම ශේප් වෙලා ‍ය‍යි.......:cool:
    සිඟිති...... සිඟිතියෝ.... සිඟී.....
    අද මං ගි‍යා customer කෙනෙගේ ගෙදර.... එහේ හිටි‍යා බෙල්ලේ සීනුවක් එල්ලපු සුදුම සුදු බළල් තඩි‍යෙක්.... ඌව දැක්ක ගමන් මට උඹව මතක් උනා.......:rofl:
     
    Status
    Not open for further replies.