අර පොල් කටු මාලෙ හින්දා දාගත්ත වලියද තාම යන්නේ.......gani paaseen enawa ban![]()
duek ba


MAN AMATAKAK KALATA EKITA BAN BANඅර පොල් කටු මාලෙ හින්දා දාගත්ත වලියද තාම යන්නේ.......
ඕක අමතක කරලා දාලා දෙන්නා ශේප් එකේ ඉඳපන් බන්.......කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි........![]()
OW BAN WENA KARANAN DEYAK NAඔන්න ඔහේ ආපුවාවේ බන්...




MAN AMATAKAK KALATA EKITA BAN BAN![]()
![]()
PAW WADA MEWWA KARANAN DEYAK NA

එකෙක්වත් නෑ...... ඒ මදිවට වහිනවා.......
උදේම බොසා ඇවිත් කාර් එකේ යතුර දීලා කියපි වාහනේ පොඩ්ඩක් එහා පැත්තෙන් park කරන්න කියලා......කවදා එලවපු Graceද කිව්වලු.......
start කරගන්න බැරුව විනාඩි 5ක් විතර දැඟලුවා........![]()

අ මේසින් ලයිෆ්............ජබ් බි කොයි ලඩකි දේකො මෙරා දිල් දිවාන ඔලේ ඔලේ...![]()


ඇඬෙනවා. එලම එල පොස්ට් එක මචං. 

අදත් කුඩු ගහලාෆෝමියුලා 1 ඩ්රයිවර් කෙනෙකුගේ රිඇක්ශන් ස්පීඩ් එක මාරම අඩු වෙන්න ඔනේලු. මොලයෙන් දැන් බ්රේක් ගහන්න කියලා කකුලට යන සිග්නල් එක නවත්තලා අක්ස්ලේටරය පාගන් ඉන්න පුලුවන් හැකියාවක් ඔනේලු.ඇඬෙනවා. එලම එල පොස්ට් එක මචං.
![]()

මං ගාව හද්ද පරණ රෙස්ලිං මැච් වගයක් තිබ්බා.. ඒවයෙත් මුගේ රැවුල සුදුයි ඔය විදියමයි..