එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අද මොකෝ කොරගත්තේ......:oo:

මටත් බෑ යකෝව්......:baffled:

Honda Grace :dull:

am_gr1412101H-630x300.jpg

:cool::cool:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gani paaseen enawa ban :( :( duek ba
    අර පොල් කටු මාලෙ හින්දා දාගත්ත වලියද තාම යන්නේ.......:oo:
    ඕක අමතක කරලා දාලා දෙන්නා ශේප් එකේ ඉඳපන් බන්.......කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි........:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අර පොල් කටු මාලෙ හින්දා දාගත්ත වලියද තාම යන්නේ.......:oo:
    ඕක අමතක කරලා දාලා දෙන්නා ශේප් එකේ ඉඳපන් බන්.......කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි........:dull:
    MAN AMATAKAK KALATA EKITA BAN BAN :( :(

    PAW WADA MEWWA KARANAN DEYAK NA
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකෙක්වත් නෑ...... ඒ මදිවට වහිනවා.......:angry:

    උදේම බොසා ඇවිත් කාර් එකේ යතුර දීලා කියපි වාහනේ පොඩ්ඩක් එහා පැත්තෙන් park කරන්න කියලා......කවදා එලවපු Graceද කිව්වලු.......:baffled:
    start කරගන්න බැරුව විනාඩි 5ක් විතර දැඟලුවා........:P
    :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ෆෝමියුලා 1 ඩ්‍රයිවර් කෙනෙකුගේ රිඇක්ශන් ස්පීඩ් එක මාරම අඩු වෙන්න ඔනේලු. මොලයෙන් දැන් බ්‍රේක් ගහන්න කියලා කකුලට යන සිග්නල් එක නවත්තලා අක්ස්ලේටරය පාගන් ඉන්න පුලුවන් හැකියාවක් ඔනේලු. :shocked::shocked: ඇඬෙනවා. එලම එල පොස්ට් එක මචං. :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ෆෝමියුලා 1 ඩ්‍රයිවර් කෙනෙකුගේ රිඇක්ශන් ස්පීඩ් එක මාරම අඩු වෙන්න ඔනේලු. මොලයෙන් දැන් බ්‍රේක් ගහන්න කියලා කකුලට යන සිග්නල් එක නවත්තලා අක්ස්ලේටරය පාගන් ඉන්න පුලුවන් හැකියාවක් ඔනේලු. :shocked::shocked: ඇඬෙනවා. එලම එල පොස්ට් එක මචං. :yes::yes:
    අදත් කුඩු ගහලා :baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මූ නාකි වෙන්නෙත් නෑ තරුණ වෙන්නෙත් නෑ.. දැකපු දවසෙ හිටංම එකම විදියයි බං..:rofl: මං ගාව හද්ද පරණ රෙස්ලිං මැච් වගයක් තිබ්බා.. ඒවයෙත් මුගේ රැවුල සුදුයි ඔය විදියමයි..:angry:
     
    Status
    Not open for further replies.