එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට නෙවෙ‍යි අදාල පුද්ගල‍යාට කි‍යපන්.......:rofl:
    :(
    ඌ එක්ක රෙද්දක් ඇදගෙන කතාකරන්න බැහැ බන්
    සමහරවිට යාළුකම ඉවරවෙයි බන් මට ඔක්කොටම වඩා අප්සට් ඒක බන් ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    ඌ එක්ක රෙද්දක් ඇදගෙන කතාකරන්න බැහැ බන්
    සමහරවිට යාළුකම ඉවරවෙයි බන් මට ඔක්කොටම වඩා අප්සට් ඒක බන් ..
    මොන හු......:eek:

    වරෙන්කෝ මූනු පොත පැත්තට......:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔබ ගැන තතු මට කියන්න කවුරුවත්ම නෑ
    අපි විරසකවෙලා කියා කවුරුත් දන්නෑ
    ඔබෙන් මිදෙන්නට හැකි නම් මේ හැටි ඉන්නෑ
    මමත් මගේ හිතත් හඩන හැටි නුබ දන්නෑ....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔබ ගැන තතු මට කියන්න කවුරුවත්ම නෑ
    අපි විරසකවෙලා කියා කවුරුත් දන්නෑ
    ඔබෙන් මිදෙන්නට හැකි නම් මේ හැටි ඉන්නෑ
    මමත් මගේ හිතත් හඩන හැටි නුබ දන්නෑ....
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබෙන් මිදෙන්නට හැකි නම් මේ හැටි ඉන්නෑ :eek:
    Ereshaz77ට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    බේත් අරන් ලෙඩේ ඉක්මනට හොද කරගනිල්ල
    අපිට සාංකාව වගේ බොලවූ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Aluthen MI 10400mAh power banks 10k awa dan 7i thiyenne.. ona kenek innawanam kiyapalla...

    10400 mAh : Rs 2900 , 6 month warranty
    8000mAh : Rs 2500 , 6 month warranty


    Elakiri Members Delivery Free denna kiyala baluwe :cool:

    menna link eka

    :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා......:)

    අර ෆුක් චෙකර්ගේ ෆුකටම හෙණ ගහපිය......:angry: පාන්දර 2ට call කරලා මාව ඇහැරෙව්වා......:sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සුභ උදෑසනක් වේවා......:)

    අර ෆුක් චෙකර්ගේ ෆුකටම හෙණ ගහපිය......:angry: පාන්දර 2ට call කරලා මාව ඇහැරෙව්වා......:sorry:
    :rolleyes:api wage phne off karapan
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Aluthen MI 10400mAh power banks 10k awa dan 7i thiyenne.. ona kenek innawanam kiyapalla...

    10400 mAh : Rs 2900 , 6 month warranty
    8000mAh : Rs 2500 , 6 month warranty


    Elakiri Members Delivery Free denna kiyala baluwe :cool:

    menna link eka

    ganath adu karala free denna apita
     
    Status
    Not open for further replies.