ආදරනීයEreshaz77,
දැන් තැබිලි බෑම, කෑලි ගානට කේලම් කීම, හිගන්නෝ නෑවීම, හැලප එතීම, බල්ලෝ නෑවීම, කාවයියෝ ඇල්ලීම වැනි සුලු සුලු රැකියා කර එදිනේදා වේල සරි කර ගන්නෙමි.


එදිනේදා වේල සරි කර ගන්නෙමි.
කුලී වැඩක් නොලැබුන දිනක දරු පව්ල නඩත්තු කිරීම වෙනුවෙන්
facebook ,twitter වගේ සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් දිනලා ඒ වගේනම කෙලවගන්න ආණ්ඩුවක් වෙනවා මේක.එකනම් අනිවා sure අපිත් යහපාලනයට රෙදි නැතිව කඩේ ගියේ මේක කරගන්නනෙ.
adath guti kala.....facebook ,twitter වගේ සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් දිනලා ඒ වගේනම කෙලවගන්න ආණ්ඩුවක් වෙනවා මේක.එකනම් අනිවා sure අපිත් යහපාලනයට රෙදි නැතිව කඩේ ගියේ මේක කරගන්නනෙ.
ලංකාවට ඕන ඒකාධිපතියෙක් හොද ඒකාධිපතියෙක්.මහින්ද මේ පාර චන්දෙ ඉල්ලුවොත් sorry වෙනවා ඒක අහන්න දෙයක් නැහැ.දැන් රැල්ල අනික්පට්ත ගහල ඉවරයි.දැන් ඒක හරවන්න අමාරුයි.
