එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ආයුබෝවන්,
සුභ උදැසනක් :)
පෝය දවසේ කීපදෙනෙක්ට ‍රැපේ කරල පිනක් කර ගත්තා.
 
  • Like
Reactions: anju.r

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තොපි මගේ ෂෝ එකට බැස්සේ...
යුද්දෙදි මහසොහොන් බලකාය බසිනා සේය
සුප්පපය...
ඉදිරියටත් එසේම වේවා....................
:cool:

ආයුබෝවන්,
සුභ උදැසනක් :)
පෝය දවසේ කීපදෙනෙක්ට ‍රැපේ කරල පිනක් කර ගත්තා.
:cool:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තොපි මගේ ෂෝ එකට බැස්සේ...
    යුද්දෙදි මහසොහොන් බලකාය බසිනා සේය
    සුප්පපය...
    ඉදිරියටත් එසේම වේවා....................

    :cool::cool:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා ඕ‍යි මේ කිරි‍යේ ඉන්න උනුත් මාර ආතල් ගන්නේ.......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිඹුලා දතක් ගලවපු එකට දාපු ත්‍රෙඩ් දෙක දැක්කද.......:baffled:
    ගොන් ආතල් බන්:rofl:.කාලෙකින් පට්ට වලියක් දැක්කේ නෑ:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොන් ආතල් බන්:rofl:.කාලෙකින් පට්ට වලියක් දැක්කේ නෑ:eek:
    ඔව් බන්...... අර දි‍ය ‍යටින් ගින්දර ගෙනි‍යපු සෙට් එකත් දැන් එන්නෙ නෑනේ........:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්...... අර දි‍ය ‍යටින් ගින්දර ගෙනි‍යපු සෙට් එකත් දැන් එන්නෙ නෑනේ........:eek:
    ඒ කවුද.අල්ලාගේ සෙට් එකද ඔය ඉන්නේ:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ow
    lol siddiya
    :rofl:
    ඒ කවුද.අල්ලාගේ සෙට් එකද ඔය ඉන්නේ:eek:
    උන්ගෙන් එකෙක් මේ ලඟදි ඇවිත් හිටි‍යා බන්........:yes::lol:
    මම කිව්වේ ඉස්සර අපේ රෙප් කපපු එකා එහෙම දැන් එන්නෑ කි‍යලා.......:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl:

    උන්ගෙන් එකෙක් මේ ලඟදි ඇවිත් හිටි‍යා බන්........:yes::lol:
    මම කිව්වේ ඉස්සර අපේ රෙප් කපපු එකා එහෙම දැන් එන්නෑ කි‍යලා.......:rofl:
    :yes:
    අපේ යාලුවා නම් දැන් වෙන එකකින් එනවාද කොහෙද :eek:
     
    Status
    Not open for further replies.