එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ගෝතම් බැලුවාද උබ. පට්ට:yes:

නැත දරුවා..
සීසන් 1 ඉවර වුනාද..:)
අර මගුල් දෙකම එන්නේ ඔක්තොම්බර් වල නේහ්.... අද ඉදන් බ්‍රේකින් බෑඩ් බානවා..:sorry: :rofl:
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
J5QFGPa.jpg
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:yes:

සපු ගහකට කොටපු එකත් වෙන එකකින් එනවා ඇති.......:lol:
අනේ මන්දා ඌ නම් මොඩෙක් නේ :eek:fake ඇති හෙනට:yes:
නැත දරුවා..
සීසන් 1 ඉවර වුනාද..:)
අර මගුල් දෙකම එන්නේ ඔක්තොම්බර් වල නේහ්.... අද ඉදන් බ්‍රේකින් බෑඩ් බානවා..:sorry: :rofl:
සීසන් එක ඉවරයි:yes: arrow flash දෙකටම වඩා හොඳයි මට නම්:yes:.බැට්මෑන් පොඩි එකා කාලේ ගෝතම් ගැන තියෙන්නේ :D
බ්‍රේකින් බෑඩ් සීසන් මුල ටිකක් කම්මැලියිඅන්තිම සීසන් පට්ට:yes:
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අනේ මන්දා ඌ නම් මොඩෙක් නේ :eek:fake ඇති හෙනට:yes:

සීසන් එක ඉවරයි:yes: arrow flash දෙකටම වඩා හොඳයි මට නම්:yes:.බැට්මෑන් පොඩි එකා කාලේ ගෝතම් ගැන තියෙන්නේ :D
බ්‍රේකින් බෑඩ් සීසන් මුල ටිකක් කම්මැලියිඅන්තිම සීසන් පට්ට:yes:

එල එල...:cool:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා ඌ නම් මොඩෙක් නේ :eek:fake ඇති හෙනට:yes:
    මොඩෙක් ති‍යා මොකෙක් උනත් අම්බ නෝන්ජල් ඩ‍යල් එකක් බන්.......:lol:
    :lol:
    කොහොමද කස්ටිය..හොදින් ද? බලලා යන්න ආවේ....:):)
    පන පිටින් ඉන්නවා......:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොඩෙක් ති‍යා මොකෙක් උනත් අම්බ නෝන්ජල් ඩ‍යල් එකක් බන්.......:lol:
    මම නම් කඹ සීන් දවස්වලම දන්නවා ඕකාගේ හැටි:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් කඹ සීන් දවස්වලම දන්නවා ඕකාගේ හැටි:rofl:
    මම‍යි දිනුෂ‍ය‍යි කරවල‍ය‍යි එක පාරක් රෙප් කපපු සීන් එකක් හින්දා ගේමක් දෙන්න හැදුවා ඕකට.......;)
    ලොක්කා කිව්වනේ ඌ නෙවෙ‍යි කි‍යලා...... ඒක හින්දා අතෑරලා දැම්මා......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම‍යි දිනුෂ‍ය‍යි කරවල‍ය‍යි එක පාරක් රෙප් කපපු සීන් එකක් හින්දා ගේමක් දෙන්න හැදුවා ඕකට.......;)
    ලොක්කා කිව්වනේ ඌ නෙවෙ‍යි කි‍යලා...... ඒක හින්දා අතෑරලා දැම්මා......:rofl:
    ලොක්කා වලි යයි කියලා ශේප් කරනවා:yes:
    gotham epu gamanma beluwe bn
    patta kathawa bn :yes:
    සුපිරි:yes:
     
    Status
    Not open for further replies.