එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar164517_14.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ අයියාහ් youtube විඩියෝස් ප්ලේ වෙන ගමන් ස්ටක් වෙන්නේ අහවල් එකක් නිසාද :dull:

    නෙට් එකේ ස්පීඩ් මදි හින්දා බොල....:frown:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෙට් එකේ ස්පීඩ් මදි හින්දා බොල....:frown:

    ස්පීඩ් තියෙනව බං... විඩියෝ එක ප්ලේ වෙවි තියෙද්දි not responding වගේ සීන් එකක් තියෙන්නේ... වෙන ටැබ් එකක් ඔපෙන් කොරන්නත් බෑ.. බ්‍රොව්සරේ ක්ලොස් කොරන්නත් බෑ :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ස්පීඩ් තියෙනව බං... විඩියෝ එක ප්ලේ වෙවි තියෙද්දි not responding වගේ සීන් එකක් තියෙන්නේ... වෙන ටැබ් එකක් ඔපෙන් කොරන්නත් බෑ.. බ්‍රොව්සරේ ක්ලොස් කොරන්නත් බෑ :baffled:

    flash player updete karapan....browser eka ff da chrome da :nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අප්ඩෙට් කලා... ක්‍රෝම් එකේ අව්ලක් නැතුව වැඩ.. නරියගේ තම අවුල :oo:
    ff latest version dala, flash player updete karanna,
    ff wala awlak thiyanawa......:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අප්ඩෙට් කලා... ක්‍රෝම් එකේ අව්ලක් නැතුව වැඩ.. නරියගේ තම අවුල :oo:
    firefox aluth version eka update karala balapan.mage nam awulak nathuwa wada (39.0 version)
     
    Status
    Not open for further replies.