ඇරපිය පුපුරන්න,

මේ අයියාහ් youtube විඩියෝස් ප්ලේ වෙන ගමන් ස්ටක් වෙන්නේ අහවල් එකක් නිසාද![]()

නෙට් එකේ ස්පීඩ් මදි හින්දා බොල....![]()

ස්පීඩ් තියෙනව බං... විඩියෝ එක ප්ලේ වෙවි තියෙද්දි not responding වගේ සීන් එකක් තියෙන්නේ... වෙන ටැබ් එකක් ඔපෙන් කොරන්නත් බෑ.. බ්රොව්සරේ ක්ලොස් කොරන්නත් බෑ![]()

flash player updete karapan....browser eka ff da chrome da![]()

ff latest version dala, flash player updete karanna,අප්ඩෙට් කලා... ක්රෝම් එකේ අව්ලක් නැතුව වැඩ.. නරියගේ තම අවුල![]()

firefox aluth version eka update karala balapan.mage nam awulak nathuwa wada (39.0 version)අප්ඩෙට් කලා... ක්රෝම් එකේ අව්ලක් නැතුව වැඩ.. නරියගේ තම අවුල![]()
ff latest version dala, flash player updete karanna,
ff wala awlak thiyanawa......![]()
firefox aluth version eka update karala balapan.mage nam awulak nathuwa wada (39.0 version)
