කියල වැඩක් නැ ඕයි....යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වැඩ කොච්චර පිනක් ද. කමක් නැහැ චේතනහම් බික්ඛ වේ.

නෑ බං![]()

ඕකේ පලවෙනි ත්‍රේඩ් එක දැක්කාද God need ytour help!යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වැඩ කොච්චර පිනක් ද. කමක් නැහැ චේතනහම් බික්ඛ වේ.
සමහර උන් scurvy ට සල්ලි දෙන්න කියලා බණ කියනවා 