එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වැඩ කොච්චර පිනක් ද. කමක් නැහැ චේතනහම් බික්ඛ වේ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වැඩ කොච්චර පිනක් ද. කමක් නැහැ චේතනහම් බික්ඛ වේ.
    කියල වැඩක් නැ ඕයි....:angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බං :dull:
    :dull:
    යකෝ මේ සල්ලි එක්කහු කරලා මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළා නම් මීට වැඩ කොච්චර පිනක් ද. කමක් නැහැ චේතනහම් බික්ඛ වේ.
    ඕකේ පලවෙනි ත්‍රේඩ් එක දැක්කාද God need ytour help!
    පට්ට ආතල් ත්‍රේඩ් එක යකෝ:rofl:සමහර උන් scurvy ට සල්ලි දෙන්න කියලා බණ කියනවා :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.