එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ උනාට ආසයිනෙ...
    ඇරෝගෙන හරි ගන්න තිබ්බනම් නේ..:lol:
    ඔහොම එකක් සෙට් උනොත් ඉතින් ඇරෝගන්න තම‍යි වෙන්නේ......:lol:
    :)
    රැක්ස් මල්ලී ,,,අවුරුදු සරුද බන්
    කෝ බන් මලකඩයා
    කවුද බන් සිනා කියන්නේ
    අවුරුදු වෙනදා වගේම තම‍යි බන්......:)
    මලකඩ‍යගේ නැව පිටත්වෙලා...... ඊලඟ port එකට එන්න දවස් 3ක් ‍යනව කිව්වා.......:yes:

    සීනා කි‍යන්නේ මෙන්න මූට......බොහොම කලාතුරකින් තම‍යි පි‍යවි සිහි‍යෙන් ඉන්නේ......:lol:

    sdlrs6
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොහොම කලාතුරකින් තම‍යි පි‍යවි සිහි‍යෙන් ඉන්නේ......:lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    71 mona wadagatha,ganin 77
    77 තමා වැදගත් කිව්වෙ ලොඳයෝ..:growl:
    හම්බසලාට්ද......:lol:
    හම්බසලාට් එකක් ගත්ත ඩේටා... 6.5 ජීබී 300ට.. සිග්නලුත් අවුලක් නෑ.. මම ඉන්න තැන්වලට තියේ..:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හම්බසලාට් එකක් ගත්ත ඩේටා... 6.5 ජීබී 300ට.. සිග්නලුත් අවුලක් නෑ.. මම ඉන්න තැන්වලට තියේ..:eek:
    ඕකෙ 6.5GB කිව්වට peak, off-peak වලට බෙදල නේද ති‍යෙන්නේ......අලුත් data packages ඔක්කොම ඔහොම‍යි මෙලෝ රහක් නෑ.........:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඕකෙ 6.5GB කිව්වට peak, off-peak වලට බෙදල නේද ති‍යෙන්නේ......අලුත් data packages ඔක්කොම ඔහොම‍යි මෙලෝ රහක් නෑ.........:dull:
    ඔව් ඉතින්.. :dull::dull:
    මෙහෙමයි මගේ වැඩ ටික කරගන්න වැඩිත් එක්ක..:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඉතින්.. :dull::dull:
    මෙහෙමයි මගේ වැඩ ටික කරගන්න වැඩිත් එක්ක..:)
    ඔව් ඉතින් වැඩි‍ය download කරන්නෙ එහෙම නැත්තං ඒක හොඳටම ඇති......:yes:
    අපි ජාතිවාදි‍යෝ හින්දා හම්බසලාට් ගන්නේ නැතිලු.......:cool:
     
    Status
    Not open for further replies.