dan pariksha karanna amaruyi,mathaka haetiya dekak thibba....
යකොව් මගේ ලග නැති මගේ no එකකුත් උබලග තියද
මට එක no එකයි තියෙන්නේ බන්![]()

dan pariksha karanna amaruyi,mathaka haetiya dekak thibba....
යකොව් මගේ ලග නැති මගේ no එකකුත් උබලග තියද
මට එක no එකයි තියෙන්නේ බන්![]()

apoyi cena gena set una dawasaka kiyannam
රැක්ස් මල්ලී ,,,අවුරුදු සරුද බන්
කෝ බන් මලකඩයා
කවුද බන් සිනා කියන්නේ

ඔහොම එකක් සෙට් උනොත් ඉතින් ඇරෝගන්න තමයි වෙන්නේ......ඒ උනාට ආසයිනෙ...
ඇරෝගෙන හරි ගන්න තිබ්බනම් නේ..![]()

අවුරුදු වෙනදා වගේම තමයි බන්......
රැක්ස් මල්ලී ,,,අවුරුදු සරුද බන්
කෝ බන් මලකඩයා
කවුද බන් සිනා කියන්නේ



71 mona wadagatha,ganin 77වැදගත් නම්බර් වලට සල්ලි යනෝ වැඩියි..![]()
මොකක් උනත් කමක් නෑ......office sim එක තියනවනේ.......1000mins outgoing free......uge 071


77 තමා වැදගත් කිව්වෙ ලොඳයෝ..71 mona wadagatha,ganin 77

හම්බසලාට් එකක් ගත්ත ඩේටා... 6.5 ජීබී 300ට.. සිග්නලුත් අවුලක් නෑ.. මම ඉන්න තැන්වලට තියේ..හම්බසලාට්ද......![]()

ඕකෙ 6.5GB කිව්වට peak, off-peak වලට බෙදල නේද තියෙන්නේ......අලුත් data packages ඔක්කොම ඔහොමයි මෙලෝ රහක් නෑ.........හම්බසලාට් එකක් ගත්ත ඩේටා... 6.5 ජීබී 300ට.. සිග්නලුත් අවුලක් නෑ.. මම ඉන්න තැන්වලට තියේ..![]()

ඔව් ඉතින්..ඕකෙ 6.5GB කිව්වට peak, off-peak වලට බෙදල නේද තියෙන්නේ......අලුත් data packages ඔක්කොම ඔහොමයි මෙලෝ රහක් නෑ.........![]()



ඔව් ඉතින් වැඩිය download කරන්නෙ එහෙම නැත්තං ඒක හොඳටම ඇති......ඔව් ඉතින්..
මෙහෙමයි මගේ වැඩ ටික කරගන්න වැඩිත් එක්ක..![]()

