එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    karana widiha kiyapanko :baffled:

    note pad ekeda d gahanne oka

    oka virus facke ekakne :eek:

    පෙන් 1ට පලයන්... NEW FOLDERS 7ක් 8ක් හදපන්....

    New Folder (1), New Folder (2), New Folder (3) ..... etc.....

    එව්වා hidden කරපං :oo:.... (virus ඇහෙම තමා... ඔක්කොම hidden කරනවා)

    උබේ තියෙන virus guard 1 ඔෆ්ෆ් කරපන්.... නැත්නම් virus guard 1න් අල්ලනවා :nerd:...

    ඊට පස්සේ.. ඔය උඩ තියෙන code 1, notepad 1කෙ ගහලා... පෙන් 1 ට save කරපන් :dull:... (NEW FOLDER.BAT) කියලා... :P

    වැඩේ හරි.. දැන් පෙන් 1 remove කරලා... virus guard 1 ඕන කරපන් :dull:...

    වැඩේ හරිද කියල බලන්න ඕනේ නම්... පෙන් 1 ගහලා බලපන් :cool:... virus alert 1ක් එයි!

    virus 1 remove වෙලා තියෙයි... අපහු මුල සිට කරන්න වෙයි! ක් :oo:

    *** ඔය code 1ක virus guard හරියට වැඩද කියල බලන්න තියෙන test code 1ක් :dull:

    :dull: ඕනෙනම් ඇත්ත virus ටිකකුත් ටිනවා.... කියපන් mail කරන්නම්!
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ela ela machan
    11.gif

    wade dennam:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    උබලා අදුරන බුවෙක් ඉන්නවද ආබාන්ස් ස්ර්විස් සෙන්ටර් එකක වැඩකරන
     
    Status
    Not open for further replies.