එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    MC or Savoy ඔය දෙකෙන් එකක පෙන්නනවා......:P
    මේකේ ඉන්න එකෙක් කෙල්ලත් එක්ක ඕක බලන්න ගිහින් ටික වෙලාවකින් දොයි......:oo:
    film එක ඉවර උනාට පස්සේ කෙල්ල ටොක්කක් ඇනලා ඇහරවලා තියෙන්නේ.......:lol:
    පව් අනාථය :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    me mara wadak wela thiyenen mata udaw karapalla

    kellage pen eka mage athin nathi una ban :( :(

    dan man aluthen pen ekak aragena eka wage hadanan hadanne

    ara podi sticker ekath net eke thiyenawa ekath alawanawa

    wade thiyenne files thama paw ba naluthenma hadapu eaw aththe ban :(

    dan ithin kartanna deyak na virus ekak wage seen ekak dala berenna bari weida
    වයිරස් එකක් අවිල්ල සෙරම ෆයිල්ස් ඩිලීට් උනා කියපන්...

    කෙල්ලගෙ නෙමෙ බොල වයිෆ්ගෙ කියපිය:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න සදෝ උඹ හත්පලේ ගාගත්ත... උඹ බුද්ධිමතෙක් කියල හිතුවට උඹ ගූගල් සර්ච්කාරයෙක් විතරයි කියල ඔප්පු කලා ලොල්ස්... වැඩක් නෑ සුදා උඹ එක්ක තර්ක කරල... මම නෝමලි තර්ක කරන මිනිහෙක් නෙමෙයි.. දැනට උඹ දිනුම් ඔහොම යන් ඔන් දැන් ඩේ රෙස්ට්ඉන්පීස් පුතා ටීකේ සීයූ බායී :cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න සදෝ උඹ හත්පලේ ගාගත්ත... උඹ බුද්ධිමතෙක් කියල හිතුවට උඹ ගූගල් සර්ච්කාරයෙක් විතරයි කියල ඔප්පු කලා ලොල්ස්... වැඩක් නෑ සුදා උඹ එක්ක තර්ක කරල... මම නෝමලි තර්ක කරන මිනිහෙක් නෙමෙයි.. දැනට උඹ දිනුම් ඔහොම යන් ඔන් දැන් ඩේ රෙස්ට්ඉන්පීස් පුතා ටීකේ සීයූ බායී :cool::cool:
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.