එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නුඹ ආයේ ඉගිලෙයිද
මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිණියේ
දවසකට නවතින්න
ලිහිණියේ නවතින්න...
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    නෑ බන් මටත් අවුලක් වෙලා නෑ.මම item දෙකයි තුනයි ඕකෙන් අරන් තියෙන්නේ:yes:
    ඒත් ගොඩක් උන් කියන්න්නේ ඕකේ වැඩි හරියක් ඉන්නේ හොරු කියලානේ.
    ඒක නිසා මම වැඩිය බඩු ගන්න යන්නේ නෑ ඕකෙන්:dull:
    :dull::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන් මටත් අවුලක් වෙලා නෑ.මම item දෙකයි තුනයි ඕකෙන් අරන් තියෙන්නේ:yes:
    ඒත් ගොඩක් උන් කියන්න්නේ ඕකේ වැඩි හරියක් ඉන්නේ හොරු කියලානේ.
    ඒක නිසා මම වැඩිය බඩු ගන්න යන්නේ නෑ ඕකෙන්:dull:
    :cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වෑන් එකේ මඟීන් ඉන්න කෝනයන් වල හැටියට මේක හයර් එකට ගත්ත වාහනයක්, එතනදි රියදුරාගෙ වගකීම වැඩි පවුලේ වාහනයක් ගෙනියනවට වඩා (සමහර තැන් වලදී මේ තර්කය අදාල නොවේ). ඉතින් රියදුරා ඉදිරියට යන කෝච්චියට දානවනම් අපිට මේ නිවුස් එක පත්තරේ වැටෙනවා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    whbsr7.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    :shocked:

    :sorry: mama lagadi 16GB kingston class 10 1k gatta bn oya ganata :oo:...
    මේක කොපි එකක් බන්, මාත් දැනුයි සීන් එක දැක්කේ, වොරන්ටි නෑ
    අවුල් ඇති බන්:dull:
     
    Status
    Not open for further replies.