Account assistant interview එකට චෝයි ගෑල්ලමයෙක් ආවා ඕයි......![]()
සෝ සෝ?...මං accountant බුවාගෙන් ඇහුවා ගන්නවද කියලා......"ගත්තොත් හොඳයි වගේ" කිව්වා......සෝ සෝ?...

මං accountant බුවාගෙන් ඇහුවා ගන්නවද කියලා......"ගත්තොත් හොඳයි වගේ" කිව්වා......![]()
ගෑල්ලමගේ වයස කියක් වගේද?