එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ නංගි සුදුයි නෙහ් :eek:.. මන් දන්නවා ඒ නංගිව :dull: එයට කොල්ලෙක් ඉන්නවා :oo:...
    එක කොල්ලෙක් හිටියට කමක් නෑ බන්.....තව කොල්ලෙක් හිටියට වැඩි වෙන්නෑනේ.....:lol:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    එක කොල්ලෙක් හිටියට කමක් නෑ බන්.....තව කොල්ලෙක් හිටියට වැඩි වෙන්නෑනේ.....:lol:

    සිර සිරා :P... තවත් කොල්ලෙක් හිටියටත් වැඩි වෙනෙන් නැහැ:)...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ගියේ නෑ.බොක්කේ ෆිට් තමයි බන්:sorry:.ඒ දවස්වල පත්තර වලත් ගියා සීන් එක:yes:.
    මම 5 වසරට වෙනකම් ගිය ඉස්කෝලේ කොල්ලෝ දෙන්නෙක් අපේ ගෙවල් ලඟමයි.
    ඒ ඉස්කෝලේ එච්චර උගන්නන්නෙත් නෑ.මුන් ඉස්කෝලේ කට් කරලා හය දෙනෙක්ගේ සෙට් එකක් ගිහින් තියෙන්නේ:yes:.
    o/l class එකේ 4යි තව අපේ පැත්තෙම වැඩිමල් කොල්ලෝ 2කුයි එක්ක බෝමිරියේ රාස්සපාන තොටුපොලට. .
    ගමේ මිනිස්සු මුන්ට කියලා තියෙනවා ඔතනින් නාන්න එපා බිලිගන්නවා පුරුදු කට්ටියවත් ඔතනින් නාන්නේ නෑ කියලා:oo:
    මුන් අහලා නෑ එතන ඉඳන් බීලා මිනිස්සු යනකම් ඉඳලා නාලා.
    අන්තිමට මගේ යාලුවෝ දෙන්නයි තව එකෙකුයි ගිලිලා මැරුනා අනින් තුන්දෙනාගෙන් එකෙක්
    විතරයි අර ගිලුන කොල්ලෝ 3 දෙනාව ගොඩ ගන්න හදලා තියෙන්නේ. අනිත් දෙන්නා බයටම පැනලා ගිහිල්ලා:angry:.
    පැනලා ගිය කොල්ලේ දෙන්නා ඊට අවුරුදු ගානකට පස්සේ ගමට ආවේ..
    සියලු දෙ නැසෙන සුලුයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :(

    බිව්වාට පස්සේ කොහෙද බන් කියන එක අහන උන් ඉන්නේ.එහෙම උන් ඉන්නවා කලාතුරකින්:rolleyes:.බොන එවුන් සෙට් එකක් එක්ක නොබී ඉඳලා බලපන් .
    මිනිස්සු බිව්වාට පස්සේ වෙනස් වෙන හැටි උබට හොඳට බලාගන්න පුලුවන්.උබත් එතන ඉඳන් බිව්වොත් ඕක තේරෙන්නේ නෑ:P

    එහෙනම් කොහෙද:eek:
    :yes:
     
    Status
    Not open for further replies.