සීනා OTG කේබල් එක ආවද
na ban thama


අම්මල එන්න කලින් කොටේ ඉවර කරල දාපන්........
![]()

තව ටිකකින් පටන් ගන්න හිතෙනව ඊයෙ බීලා ගියානං මගදිත් ගුටිකාල ගෙදර ගිහිනුත් ගුටි කන්නයි වෙන්නේ........තොපි ඊයෙ කලින්ම චුත වුනානෙ... කෙප්ප බඩා බොරු ගහල ගියා

ඊයෙ බීලා ගියානං මගදිත් ගුටිකාල ගෙදර ගිහිනුත් ගුටි කන්නයි වෙන්නේ........![]()
අපොයි.. ඒ වුනාට ඊයෙ ගෙදර යන්න හවස් වුන එක ගැන ලොකු සැකයක් තියෙනව 
හා හා ඕවා මෙතන කියන්නේ නැතුව හිටපන්.......අපොයි.. ඒ වුනාට ඊයෙ ගෙදර යන්න හවස් වුන එක ගැන ලොකු සැකයක් තියෙනව
![]()


මම කීවෙ ගෙදර යන්න පරක්කු වුන එක ගැනනෙහා හා ඕවා මෙතන කියන්නේ නැතුව හිටපන්.......![]()
හිටපිය හොයල බලලා ගෙදරට අල්ලල දෙන්න බෑ... ල්ලි 
ගෙදර යන්න පරක්කු උනේ traffic එකට අහු උන හින්දා බොල.......පොතුහැර ඉඳන් පට්ට traffic එකක් තිබ්බේ.....කෑගල්ලෙත් එහෙමයි.......මම කීවෙ ගෙදර යන්න පරක්කු වුන එක ගැනනෙහිටපිය හොයල බලලා ගෙදරට අල්ලල දෙන්න බෑ... ල්ලි
![]()

හා කොගෙදර යන්න පරක්කු උනේ traffic එකට අහු උන හින්දා බොල.......පොතුහැර ඉඳන් පට්ට traffic එකක් තිබ්බේ.....කෑගල්ලෙත් එහෙමයි.......![]()


අම්බෝ.....මම නං ඔය ත්‍රෙඩ් දිහා බලන්නෙවත් නෑ......ලඟදිම මම කුනුහබ්බ අහගන්න යන්නෙ උඹ දැක්කද? වෝට් කරපන්
![]()
