එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපි ඊයෙ කලින්ම චුත වුනානෙ... කෙප්ප බඩා බොරු ගහල ගියා
    ඊයෙ බීලා ගියානං මගදිත් ගුටිකාල ගෙදර ගිහිනුත් ගුටි කන්නයි වෙන්නේ........:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    attachment.php

    :rofl::rofl:
     
    Attachments

    • 404416_2899400689944_1279875405_n copy.jpg
      404416_2899400689944_1279875405_n copy.jpg
      41.2 KB · Views: 124

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයෙ බීලා ගියානං මගදිත් ගුටිකාල ගෙදර ගිහිනුත් ගුටි කන්නයි වෙන්නේ........:baffled:
    :rofl:අපොයි.. ඒ වුනාට ඊයෙ ගෙදර යන්න හවස් වුන එක ගැන ලොකු සැකයක් තියෙනව :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:අපොයි.. ඒ වුනාට ඊයෙ ගෙදර යන්න හවස් වුන එක ගැන ලොකු සැකයක් තියෙනව :rolleyes:
    හා හා ඕවා මෙතන කියන්නේ නැතුව හිටපන්.......:baffled::P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හා හා ඕවා මෙතන කියන්නේ නැතුව හිටපන්.......:baffled::P
    මම කීවෙ ගෙදර යන්න පරක්කු වුන එක ගැනනෙ:eek:හිටපිය හොයල බලලා ගෙදරට අල්ලල දෙන්න බෑ... ල්ලි :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කීවෙ ගෙදර යන්න පරක්කු වුන එක ගැනනෙ:eek:හිටපිය හොයල බලලා ගෙදරට අල්ලල දෙන්න බෑ... ල්ලි :P
    ගෙදර යන්න පරක්කු උනේ traffic එකට අහු උන හින්දා බොල.......පොතුහැර ඉඳන් පට්ට traffic එකක් තිබ්බේ.....කෑගල්ලෙත් එහෙමයි.......:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගෙදර යන්න පරක්කු උනේ traffic එකට අහු උන හින්දා බොල.......පොතුහැර ඉඳන් පට්ට traffic එකක් තිබ්බේ.....කෑගල්ලෙත් එහෙමයි.......:dull:
    හා කො :rolleyes:
    :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලඟදිම මම කුනුහබ්බ අහගන්න යන්නෙ උඹ දැක්කද :rofl:? වෝට් කරපන්:cool:
    අම්බෝ.....මම නං ඔය ත්‍රෙඩ් දිහා බලන්නෙවත් නෑ......:no:
     
    Status
    Not open for further replies.