හෙට ඉඳන් අවුරුද්දට වහන්න හිතන් හිටපු එක 12 වෙනිදා වෙනකන් දික් කරන්නලු......![]()
12 වෙනිදා වැඩට එන අයට විතරයිලු අලුත් අවුරුදු බෝනස් එක හම්බෙන්නේ......
අනේ හුකේ.....රුපියල් 5000කට ගෙවල් දොරවලුත් අමතක කරලා වැඩ කරන්න වගේ මුන් කියන්නේ......
මම කොල්ලෝ සෙට් එකට කිව්වා "එන කට්ටිය කැමති නම් වැඩට එන්න හැබැයි මම නම් හෙට ඉඳන් එන්නේ නෑ no pay දැම්මත් කමක් නෑ" කියලා.
උන් ටිකත් එන්නේ නෑ කිව්වා. දැන් බලමුකෝ කොරන හැටි.![]()

නියමයි බන් උන් සෙට් එකඋන් directorsලා කියන දේ අහන්නේ නැති උනත් මං කියන දේ අහනවා බන්.......නියමයි බන් උන් සෙට් එක

උන් directorsලා කියන දේ අහන්නේ නැති උනත් මං කියන දේ අහනවා බන්.......
අවුලකට තියෙන්නේ මං directorsලා කියන දේ අහන්නේ නෑනේ......![]()

ඔකේ බිත්මම එන්නෙ ඩුබායි රටේ ඉදල
සල්ලි හොදට හම්බ කරල
හම්බ කරපු සල්ලි වලින් මාල ගන්න කියල තමා හිතාගෙන ඉන්නෙ බිචස්![]()
බෑඩ් බිත්හෙට ඉඳන් අවුරුද්දට වහන්න හිතන් හිටපු එක 12 වෙනිදා වෙනකන් දික් කරන්නලු......![]()