එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉල්ලුව කමට ගෙනත් දුන්නෙ බන් එහෙ ඉද්දිමනේ ඕක ඉල්ලුවෙත්..
    2.gif
    සුපිරිම එකක් ගන්නවනං නාවල ති‍යනවා ප්ලේස් එකක්.
    නැත්තං උඹලගෙ ටවුන් එකේම ප්ලේස් එකක් ති‍යනවා සාමාන්‍ය‍යෙන් හොඳ එව්වා ති‍යන.

    දැන් කොහෙද ඒක අරූගෙ shop එකේද නැත්තං ගෙදර අරන් ආවද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද වෙලා තියෙන්නේ:dull:
    Channel 4න් එකක් වැඩ කරන්නේ නෑ බන්. receiver එකේ අවුලක්. කාර් එක ඉස්සරහට ‍යන්නෑ. :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුපිරිම එකක් ගන්නවනං නාවල ති‍යනවා ප්ලේස් එකක්.
    නැත්තං උඹලගෙ ටවුන් එකේම ප්ලේස් එකක් ති‍යනවා සාමාන්‍ය‍යෙන් හොඳ එව්වා ති‍යන.

    දැන් කොහෙද ඒක අරූගෙ shop එකේද නැත්තං ගෙදර අරන් ආවද
    shop එකේ
    නාවල එකෙන්ද උඹ ගන්නෙ ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    shop එකේ
    නාවල එකෙන්ද උඹ ගන්නෙ ?
    නෑ බන් එතන ති‍යෙන්නේ සුපිරිම එව්වා. ගිනිම ගිනි ගණන්. :sorry:

    මං ගත්තොත් එක්කො පිටකොටුවෙන් නැත්තං උඹලගෙ ටවුන් එකෙන් :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බන් එතන ති‍යෙන්නේ සුපිරිම එව්වා. ගිනිම ගිනි ගණන්. :sorry:

    මං ගත්තොත් එක්කො පිටකොටුවෙන් නැත්තං උඹලගෙ ටවුන් එකෙන් :rofl:
    පිටකොටුවෙ ෂුවර් නෑ....ටවුමේ එකේ මොකො :dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    thopita thama hu trackotre padinan wenne samada anathai
    අත් ටැට්ටරයක් අරන් දෙනව:dull:
    ගාන සුට්ටක් වැඩි‍යි. ඕන්නං ලබන ඉරිදට මං එන්නං.:P
    අත් ටැට්ටරයක් අරන් දෙනව:frown:
    පිටකොටුවෙ ෂුවර් නෑ....ටවුමේ එකේ මොකො :dull:

    අත් ටැට්ටරයක් අරන් දෙනව:angry:
     
    Status
    Not open for further replies.