එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mehe ekek marila ban :( :( eye wedding ekak thibba bila nanna gihin
    bossa ada ude awahama kiwwe paw ban lamai dennekuth innawa :( :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mehe ekek marila ban :( :( eye wedding ekak thibba bila nanna gihin
    bossa ada ude awahama kiwwe paw ban lamai dennekuth innawa :( :(
    කනමද‍යා වගේ බොන වෙලාවට උඹත් ඔ‍ය දේවල් ගැන හිතපන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar373521_18.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කනමද‍යා වගේ බොන වෙලාවට උඹත් ඔ‍ය දේවල් ගැන හිතපන්
    mannam bila nanna yanne na ban giyath ape un shape koran enawa :( :( yana un kawru hari baluwanam oma nowennath ida thibba
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :( :( paw ban hmmmm anith ekek hari metare idiyanam oma wenne na ban
    ape un bona hatiyata oma innawa athi eth kawru hari innawa metere ekek
    මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් පසුව මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය අයෙක් ඊයේ සවස 6.30 පමණ සිට අතුරුදහන්ව සිටී.

    කොළඹ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවයේ නියුක්ත මෙම පිරිස ඊයේ සවස 6.30 ට පමණ මහවැලි ගඟේ අනතුරුදායකම ස්ථානය වන ගන්නෝරුව වරාතැන්න සීමා මාලකයට නුදුරින් නෑමට ගොස් තිබේ. නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නිළධාරින් අද උදේ වරුවේ සිටම මහවැලි ගඟේ කිමිදෙමින් ඔහු සෙවීමේ කටයුතු වල නිරතව සිටියහ​
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් පසුව මිතුරන් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගිය අයෙක් ඊයේ සවස 6.30 පමණ සිට අතුරුදහන්ව සිටී.

    කොළඹ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවයේ නියුක්ත මෙම පිරිස ඊයේ සවස 6.30 ට පමණ මහවැලි ගඟේ අනතුරුදායකම ස්ථානය වන ගන්නෝරුව වරාතැන්න සීමා මාලකයට නුදුරින් නෑමට ගොස් තිබේ. නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නිළධාරින් අද උදේ වරුවේ සිටම මහවැලි ගඟේ කිමිදෙමින් ඔහු සෙවීමේ කටයුතු වල නිරතව සිටියහ​
    mokeda ban dala thiyenne
    hawasa thama body eka hamba wela thiyenne
    api pic baluwa
     
    Status
    Not open for further replies.